The September 2017 Program of Seelagawesi Thero has been scheduled. You may also have the benefit of it. May everyone be happy, healthy, peaceful and content!
Author: admin
මලක ලස්සන දකින කෙනා මලට ඇලෙනවා. මලට අයිතිවාසිකම් කියනවා. මල පරනොවී තබාගන්නට උත්සහා කරනවා. එසේම වියදම් කරනවා. මල පරවුනහම දුක් වෙනවා.
තථාගත සම්බුදු දර්ශනයට අනුව කටයුතු කරන්නා මලෙහි සැබෑ ස්වභාවය මෙනෙහි කරනවා. එය වටහා ගන්නවා. තම ශරීරයේ ස්වභාවයද වටහා ගන්නවා. ඇලීම් ගැටීම් දෙක සන්සිඳුවන්නට උත්සහාවත් වෙනවා. කෙලෙස් ධර්මයන් යටපත් කරගෙන සිතේ සැබෑ සතුට මතු කරනවා. තව දුරටත් තිලක්ඛණය මෙනෙහි කරනවා. විරාග, නිරෝධ හා පටිනිස්සග්ඝය පුරුදු කරනවා. සියලු දුක් දොම්නස් නිවාරණය කොට විමුක්තිය සාක්ෂාත් කිරීමේ ව්‍යායාමය මැනවින් පුරුදු පුහුණු කරනවා. දවසක ඒකාන්තයෙන්ම මේ සසර දුකින් නිදහස් වෙනවා.
මලක් මුල්කරගත් අපූරු කරමස්ථානය කෙරෙහි සියලු දෙනාගේ සිත් සතන් යොමු වේවා!
Wellawatte Seelagawesi Thero
Nissarana Meditation
Pirith Oil
අගෝස්තු 13 වැනිදා පිරිත් කිරීම සඳහා නවාංගාරක්ෂක තෙල් සුදානම් කිරීම සම්පූර්ණයි. බෝලාන අයියා ඇතුලු සෑම දෙනාටම අපගේ කෘතවේදීභාවය මෙසේ පළ කරසිටිමි
Meditation
නිස්කලංක දියපාරක් අයිනේ, ගලක් උඩ ඉඳගන්න. ඇස් දෙක වහගන්න. මෙහෙම හිතන්න.
මම වෛර නොකරමි. ඉවසමි.
කෝප නොවෙමි. ඉවසමි.
මම මෛත්‍රී සහගත වන්නමි. කරුණාවන්න වන්නෙමි.
අන් අයගේ සැපතේදී සතුටු වන සිත් ඇත්තෙක් වන්නෙමි.
අෂ්ඨ ලෝක ධර්මය හමුවේ කම්පා නොවන්නෙමි.
සියලු සත්වයෝ නිදුක් වෙත්වා! නීරෝගී වෙත්වා! සුවපත් වෙත්වා!

Seelagawesi Thero
Arms Giving
We had an alms giving at Sri Sumedha Meditation Centre. We had a walk from Sri Sumedha Meditation Centre to Sandun Arana through the river. It was more than one kilometer. It was really wonderful.

නවාංගාරක්ෂක තෙල් සුදානම් කිරීම
අගෝස්තු 13 වැනිදා පිරිත් කිරීම සඳහා නවාංගාරක්ෂක තෙල් සුදානම් කිරීම සම්පූර්ණයි. බෝලාන අයියා ඇතුලු සෑම දෙනාටම අපගේ කෘතවේදීභාවය මෙසේ පළ කරසිටිමි.

More photos
These four factors influence us to succeed our lives. They are confidence, determination, courage and energy.
Cow donations
2017 August Program of Seelagawesi Thero
The Augustst 2017 Program of Seelagawesi Thero has been scheduled. You may also have the benefit of it. May everyone be happy, healthy, peaceful and content!
Access the program from this link 2017/08 Program
Puja at Mahiyangana -Wellawatte Seelagawesi Thero
ඊයේ රාත්‍රි 8.30 ට පමණ මහියංගන චෛත්‍ය රාජයාණන් අභියස මල් වට්ටි තුනක් තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන් පූජා කර සබ්බ පාපස්ස අකරණං ගාථාව සජ්ඣායනා කරමින් තුන් වරක් ප්රදක්ෂිණා කරන්නට වූයෙමි. අනතුරුව බුදුගුණ භාවනාවේ නිරත වූයෙමි.
එය ඉමහත් සැනසීමක් පිණිස හේතු විය. නැවත නැවතත් මහියංගන චෛත්‍යරාජයාණන් ඇසුරේ භාවනා කරන්නට අධිෂ්ඨාන කළෙමි.

