කුටි සෙනසුනට ගෙවදීම

ඊයේ දින සඳුන් අරණ සේනාසනයේ කුටි සෙනසුනට ගෙවදීම නිමිත්තෙන් යොදාගත් පිණ්ඩපාත දානමය පින්කමයි මේ.

Facebook

https://www.facebook.com/seelagawesi.thero/posts/pfbid0374kgkLNDEJud5H9TRwoo8nXHQeNtZSKFRWsXHoZHWogTX3wBcRbWyukg6t63MAbHl

අක්කෝධේන ජිනේ කෝධං

ක්‍රෝධය ජයගන්ට තිබෙන්නේ ක්‍රෝධ නොකිරීමෙන්මයි. අයහපත ජයගන්ට තිබෙන්නේ යහපතින්මයි. ලෝභකම ජයගන්ට තිබෙන්නේ දන් දීමෙන්මයි. බොරු කියන පුද්ගලයා ජයගන්ට තිබෙන්නේ සත්‍ය වචනයෙන්මයි.

වැල්ලවත්තේ සීලගවේසි හිමියන්ගේ 59 වැනි ජන්ම දින ධර්ම දේශනාව

න ච ඛුද්දං සමාචරේ කිඤ්චි – යේන විඤ්ඤූ පරේ උපවදෙය්‍යුං සුඛිනෝ වා ඛේමිනෝ හොන්තු – සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා
නුවණැතියන් ගෙන් දොස් නොලබන්නේ සුළු වරදක් හෝ නොම කරමින්නේ බිය නැති සැප ඇති දිවි පතමින්නේ සියලු සතුන් හට මෙත් පතුරන්නේ

Girimananda sutta and Atavisi-piritha

ඇඳක හෝ පුටුවක හාන්සි වී මෙය කෙරෙහි අවධානය යොමුකරන්න. පීති, පස්සද්ධි, සමාධි, උපෙක්ෂා යන බොජ්ඣංග ධර්ම වඩන්න. නීරෝගීභාවය පිණිස අධිෂ්ඨාන ශක්තිය ගොඩනඟන්න. Covid වලට කිසිසේත් බිය නොවන්න.
https://soundcloud.com/seelagawesi-thero/buduguna-girimananda-sutta-and-atavisi-piritha