2019 ජනවාරි දෙවැනිදා මහනුවර රන්වන් බෝධීන් වහන්සේ අභියස මෛත්‍රී භාවනාව හා බොජ්ඣංග ධර්ම සජ්ඣායනාව සිදුකරනු ලැබුවා.
Tag: wellawatte seelagawesi thero
Meditation program at Monash University
28th Saturday 2017
Donations to children – September 10th
අද හවස සඳුන් අරණ අවට දරුවන්හට මෙසේ පාසැල් උපකරණ බෙදාදීමත්, දෙමව්පියන්හට ආහාර ද්‍රව්‍ය ලබාදීමත් සිදුකරනු ලැබිනි. මේ සඳහා උදව් උපකාර වූ සියලුම දෙනාට අපගේ කෘතවේදීභාවය පළ කර සිටිමි.
සැප්තැම්බර් මස 10 වැනිදා හවස දරුවන් වෙනුවෙන් පරිත්‍යාග කරනු ලබන පාර්සල් 30ට අඩංගු කරන දේවල් මෙසේ සටහන් කරමි.
පිටු 120 තනිරූල් පොත් 6
පිටු 120 කොටුරූල් පොත් 3
පිටු 120 CR පොත් 2
පැන්සල් 1
පෑන් 3
කටර් 1
චිත්‍ර පොත් 1
පැස්ටල් පෙට්ටි 1
ක්ලේ පෙට්ටි 1
රත්න සම්බා හාල් kg 5
මයිසූර් පරිප්පු kg 1
වටානා පරිප්පු kg 1
මුංඇට kg 1
කඩල kg 1
highland කිරිපිටි පැකට් 1
මෙම මහඟු කටයුත්තට උරදෙන්නා වූ, සහභාගී වන්නා වූ සියලු දෙනාටම අපගේ කෘතවේදීභාවය පළ කර සිටිමි. සියලු සත්වයෝ සැපසේ සුවසේ කටයුතු කරත්වා!
Wellawatte Seelagawesi Thero, Nissarana Meditation. Sandun Arana Senasanaya
Meditation prgraom at Sandun Arana -17th September
හෙට උදේ 9.00 සිට හවස 4.00 දක්වා භාවනා වැඩ සටහනක් සඳුන් අරණ සේනාසනයේදී පැවැත්වෙනවා.
Wellawatte Seelagawesi Thero
Meditation
නිස්කලංක දියපාරක් අයිනේ, ගලක් උඩ ඉඳගන්න. ඇස් දෙක වහගන්න. මෙහෙම හිතන්න.
මම වෛර නොකරමි. ඉවසමි.
කෝප නොවෙමි. ඉවසමි.
මම මෛත්‍රී සහගත වන්නමි. කරුණාවන්න වන්නෙමි.
අන් අයගේ සැපතේදී සතුටු වන සිත් ඇත්තෙක් වන්නෙමි.
අෂ්ඨ ලෝක ධර්මය හමුවේ කම්පා නොවන්නෙමි.
සියලු සත්වයෝ නිදුක් වෙත්වා! නීරෝගී වෙත්වා! සුවපත් වෙත්වා!
Seelagawesi Thero
Puja at Mahiyangana -Wellawatte Seelagawesi Thero
ඊයේ රාත්‍රි 8.30 ට පමණ මහියංගන චෛත්‍ය රාජයාණන් අභියස මල් වට්ටි තුනක් තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන් පූජා කර සබ්බ පාපස්ස අකරණං ගාථාව සජ්ඣායනා කරමින් තුන් වරක් ප්‍රදක්ෂිණා කරන්නට වූයෙමි. අනතුරුව බුදුගුණ භාවනාවේ නිරත වූයෙමි.
එය ඉමහත් සැනසීමක් පිණිස හේතු විය. නැවත නැවතත් මහියංගන චෛත්‍යරාජයාණන් ඇසුරේ භාවනා කරන්නට අධිෂ්ඨාන කළෙමි.
Mediation program at Metta Vihara in Houston
අද උදේ Houston මෙත්තා විහාරයේ සීල සමාදාන වැඩ සටහනක් ආරම්භ කළා. එය ඉතාමත් හොඳින් සිදුවන බවයි දැනෙන්නේ. සංඛට බොහෝමත් පින් සිදුවෙනවා. විහාරාධිපති ස්වාමීන් වහන්සේ ඇතුලු මහා සංඝරත්නයට අපගේ ගෞරවයත් කෘතවේදීභාවයත් පළ කර සිටිනවා
Now I am in Metta Vihara in Houston. Sanka picked me from the Airport. He is a friend of mine for more than 20 years. I heard that there are a lot of friends of mine in Houston. I am grateful to every one. I wish that you may find the benefit of this visit to Houston!
අද උදේ ම ආනාපාන සති භාවනාවේ නිරත වුනා. පසුව මා මරණානුස්සති භාවනාවට හිත යොමු කළා. මා අපේක්ෂා කළ පණිවිඩය මදුරා මාහට එවා තිබුනා. සචිනි දූගේ නීරෝගීභාවය වෙනුවෙන් බොහෝ සෙයින් වෙහෙස මහන්සි වූ සියලු දෙනාට අපගේ ස්තුතිය පිරිනමනවා. සසර පුරාවට නිදුක් නීරෝගී ජිවිත උරුම වන්නත්, නිවන් සුව සාක්ෂාත් කරගන්නත් අපගේ ව්‍යායාමය සචිනි දූට හේතු වාසනා වේවා! කියා ප්‍රාර්ථනා කරනවා.
Wellawatte Seelagawesi Thero
Meditation program at a Kinder Garden
Yesterday there was a meditation program at a Kinder Garden. Metta Meditation and Walking Meditation were introduced. The children were so much keen to follow meditation.
Yesterday evening we had a meditation program for children at Suhasini’s home. We did Metta Meditation, Walking Meditation and Mindfulness of Breathing.
I have been invited for a meditation program at a Synagogue. Today morning it would be conducted. After noon meal I leave for Maryland.
Donating 100 parcels
It was my intention to distribute some dry rations few Sinhala & Tamil New Year. We could prepare 100 parcels. I am grateful to all those who gave the utmost support. May everyone obtain merit and find joy of selflessness!
වැල්ලවත්තේ සීලගවේසී ස්වාමින්වහන්ස