ආනන්ද හිමියන් විසින් පවත්වනු ලබන නේවාසික භාවනා වැඩ සටහන නකල්ස්වත්තේ සඳුන් අරණ සේනාසනයේ

ජනවාරි මස 6 වැනි දින සිට 17 වැනි දින දක්වා ජාත්‍යන්තර නේවාසික භාවනා වැඩ සටහනක් ගෞරවණීය කැනඩාවේ ආනන්ද හිමියන් විසින් නකල්ස්වත්තේ සඳුන් අරණ සේනාසනයේදී පවත්වනු ලබන අතර එහි දානමය කටයුතු පිළිබඳ දායකත්වය මා විසින් භාරගනු ලැබීය. අපගේ ගෞරවණීය සිරිනන්ද ස්වාමීන් වහන්සේ සියලු කටයුතු ඉටුකර දෙන්නට කැමැති වූහ. ජනවාරි 07 වැනිදා පවත්වන ලද දානයේ පින්තූර මා වෙත එවා ඇත. මේ පින්කම් මාලාවට දායක වූ සියලු දෙනාටම කෘතවේදීභාවය පළ කරමි. මේ පින් බෙලෙන් සියලු ලොවැසියෝ සැපවත් වෙත්වා! සුවපත් වෙත්වා!

https://web.facebook.com/seelagawesi.thero/posts/pfbid0bHM96198oS5v4f9dzfHa2yTkMxtHWXaWmvk66hPDpUDcduKWUGoVbDMRME4ombdVl

බොජ්ඣංග දැහැන

අධිෂ්ඨාන ශක්තිය තහවුරු කරගෙන, ලෙඩදුක් සමනය කරගන්නට, නිදුක් නීරෝගීභාවය දිවිහිමියෙන් පවත්වාගන්නට මෙම දැහැන උපකාර වන්නේමය.

Meditation programme at Gronigen in Netherland May 2023

මේ දිනවල නෙදර්ලන්තයේ Gronigen නගරාශ්‍රිත Norg නම් වූ කැලෑබද නිවසක භාවනා වැඩ සටහනක් මෙහෙයවනවා. මැයි 16 වැනිදා දහවල් දානය පිළිගනු ලැබීමෙන් අනතුරුව සියලු ලෝවැසියන්හට ආශීර්වාද කරනු ලැබුවා.

Seelagawesi Thero

(3) මේ දිනවල නෙදර්ලන්තයේ Gronigen නගරාශ්‍රිත Norg… – Seelagawesi Thero | Facebook

Donations for pregnant mothers in honour of Seelagawesi Thero’s 60th birthday.

Donatons for pregnent mothers for 60th Birthday of Seelagawesi Thero

අපගේ හැට වැනි ජන්ම දිනය නිමිති කරගෙන, සිදුකරනු ලබන පින්කම් මාලාවේ එක් අංගයක් හැටියට ගර්භනී මව්වරුන්ගේ පින්කම ජනවාරි මස 7වැනි සෙනසුරාදා, තිත්තපජ්ජල සුදර්ශනාරාමයේදී, පැවැත්වුනා. අපගේ කරුණු පැහැදිලි කිරීමෙන් අනතුරුව අපගේ පුත්‍රයෙකු බඳු වූ නිර්වින්දන විශේෂඥ වෛද්‍ය ඉඳුනිල් කරුණාරත්න මහත්මා, ගර්භනී කාලය තුල පිළිපැදිය යුතු වැදගත්ම කරුණු documentary එකක උපකාරයෙන් මෙසේ ඉදිරිපත් කළා.

(1) Facebook

Event at Vipassana Meditatie Groningen, Netherlands

Groningen විපස්සනා දහම් වැඩ සටහන් අවසානයේ දහවල් දානය මෙසේ පිළියෙල කොට බොහෝම ශ්‍රද්ධාවෙන් පිළිගන්වන්නට යෙදුනා. එය අවසානයේ, මහා ජයමංගල ගාථා ඇසුරින් සෙත් පතා, සියලු දෙනාට පින් අනුමෝදන් කර, නෙදර්ලන්තයෙන් සමුගත්ත

අක්කෝධේන ජිනේ කෝධං

ක්‍රෝධය ජයගන්ට තිබෙන්නේ ක්‍රෝධ නොකිරීමෙන්මයි. අයහපත ජයගන්ට තිබෙන්නේ යහපතින්මයි. ලෝභකම ජයගන්ට තිබෙන්නේ දන් දීමෙන්මයි. බොරු කියන පුද්ගලයා ජයගන්ට තිබෙන්නේ සත්‍ය වචනයෙන්මයි.