Donations for pregnant mothers in honour of Seelagawesi Thero’s 60th birthday.

Donatons for pregnent mothers for 60th Birthday of Seelagawesi Thero

අපගේ හැට වැනි ජන්ම දිනය නිමිති කරගෙන, සිදුකරනු ලබන පින්කම් මාලාවේ එක් අංගයක් හැටියට ගර්භනී මව්වරුන්ගේ පින්කම ජනවාරි මස 7වැනි සෙනසුරාදා, තිත්තපජ්ජල සුදර්ශනාරාමයේදී, පැවැත්වුනා. අපගේ කරුණු පැහැදිලි කිරීමෙන් අනතුරුව අපගේ පුත්‍රයෙකු බඳු වූ නිර්වින්දන විශේෂඥ වෛද්‍ය ඉඳුනිල් කරුණාරත්න මහත්මා, ගර්භනී කාලය තුල පිළිපැදිය යුතු වැදගත්ම කරුණු documentary එකක උපකාරයෙන් මෙසේ ඉදිරිපත් කළා.

(1) Facebook

කුටි සෙනසුනට ගෙවදීම

ඊයේ දින සඳුන් අරණ සේනාසනයේ කුටි සෙනසුනට ගෙවදීම නිමිත්තෙන් යොදාගත් පිණ්ඩපාත දානමය පින්කමයි මේ.

Facebook

https://www.facebook.com/seelagawesi.thero/posts/pfbid0374kgkLNDEJud5H9TRwoo8nXHQeNtZSKFRWsXHoZHWogTX3wBcRbWyukg6t63MAbHl

Donations to mothers

මැයි 20 වැනි දින හවස දිරිය මව්වරුන් හට වියළි ආහාර හා එළවළු බීජ ලබාදීමේ වැඩ සටහන වත්තේගම, ඇල්කඩුව පාරේ උපාලි අයියලාගේ නිවසේදී, දියත් කරන්නට යෙදුනි.

මෙම වියළි ආහාර හා එළවළු බීජ බෙදාදීම සඳහා කුඩා ළමුන්හට අවස්ථාව දුන් අතර එය අවසානයේ ඒ දරුවන්හට Lemon Puff biscuit පැකට් එක බැගින් දෙන්නට අපි අමතක නොකළෙමු.

මෙම පුණ්‍ය ශක්තිය සියලු ලෝවැසියන්ගේ නිදුක් නීරෝගීභාවය පිණිසම හේතු වේවා!

Rescue of two cows

Today we were able to rescue these two cows. They are Raththi and Kalu. They were given to two families of Second Mahaweli Village of Maoya. Raththi was given to Malkanthi who lives at Mahaweli Second Village of Maoya. Kalu was given to Nirmala who lives at Mahaweli Second Village of Maoya.

https://www.facebook.com/seelagawesi.thero/posts/10161899796082925
https://www.facebook.com/seelagawesi.thero/posts/10161899791392925

Danaya for Maha Sangha of Sri Sumedha Meditation Centre.

Today I was able to offer Danaya for Maha Sangha of Sri Sumedha Meditation Centre. Rev. Sagarasumana Thero and Rev. Sirinanda Thero have beautifully arranged it. I am really grateful to them for their kindness.This is the opportunity of keeping Buddha Pooja.

https://www.facebook.com/seelagawesi.thero/posts/10161901933992925

Donation of Sphygmomanometers

It was our intention to contribute 04 Sphygmomanometers to Kadugannawa Hospital. Yesterday late evening Lakmal Malli and Neelanthi Nangi handed over them to DMO of Kadugannawa Hospital.

Today we contributed 10 Sphygmo Manometers to Blood Bank of the Kandy National Hospital.

https://www.facebook.com/seelagawesi.thero/posts/10161861427047925
https://www.facebook.com/seelagawesi.thero/posts/10161860230322925

ගවයින් නිදහස් කිරීම

අද දින ගවයින් දෙදෙනෙකු නිදහස් කරගත්තා. මේ තමයි රානී. ඇයව බඹරැල්ලේ පදිංචි හරිස්චන්ද්‍රන්ට භාර දුන්නා

freedom to cows Wellawatte Seelagawesi thero

https://www.facebook.com/nissarana.meditation/posts/4416790641686371

Donations to pregnant mothers

ගර්භනී මාතාවන් 12 දෙනෙකු වෙනුවෙන් දහම් වැඩ සටහනක් සංවිධානය කළා. එය අද සිදුකළේ වත්තේගම, ඇල්කඩුව පාරේ, ජයවර්ධන මහත්මාගේ නිවසේදීයි. චන්ද්‍රා මැණිකේ නංගී හා දරු පිරිසත්, අසල්වාසී මිතුරු පිරිසත් ගොඩක් උදව් උපකාර කළා. නිරර්බුද පවුල් සංස්ථාවක් උදෙසා සැලකිය යුතු කරුණු පැහැදිලි කරදෙන්නට මාහට අවස්ථාව ලැබුනා.

https://www.facebook.com/nissarana.meditation/posts/4300685389963564