Syringe Pump has been donated to Mawanella Hospital

We came to know that the syringe pump has been broken at Emergency Unit of Mawanella Hospital. We wanted to donate one and we had some support from a few friends and today it was donated. I am grateful to everyone who helped for this wholesome activity. May you obtain merit and gain health, wealth and prosperity!

click here fore more details 

Advice
හේතු ඵල ධර්මයට අනුව බලන්න පුරුදු වුනහම සිතට මහත් විවේකයක් ලැබෙනවා. ඇතිවීම – නැතිවීම ස්වභාවය කොටගත් මේ ලෝකයේ, දැඩිවගෙන ඇලෙන්න හෝ ගැටෙන්න දෙයක් නැත බව පසක් වෙනවා. සතුටක් සැනසීමක් ලබගන්න පුලුවන් ආකාරයට සිතුම් පැතුම් සකස් කරගන්න අවශ්‍ය ඥාණය පිහිටනවා. අර්බුදකාරී සිතුවිලි මගහැර සාමකාමී සිතුවිලි සමග නිතරම තෘප්තිමත් වෙන්නට සිත පුරුදු වෙනවා. ජීවත් වන මේ කෙටිකාලය තුල රටට ලෝකයට යහපතක් කරන්නට සිත කැමැති වෙනවා. නිතරම සැහැල්ලුවෙන් මුදු මොළොක් අන්දමින් ජීවිතය මෙහෙයවන්නට හැකි වෙනවා. ඉතින් අපි අනිච්චානුපස්සනාවේ ආනිසංස ධර්මයන්ට හිමිකරුවන් වෙන්න උනන්දු වෙමු.

14/2/17 Advice

Decision is one of six occasional mental factors. It is very important to come to accurate decisions to lead a fruitful life. Decisions cannot be made when mind is restless. Doubtful mind does not have energy to come to right decision. There is no space for decisions when mind is confused. Disappointed mind takes destructive decisions. Helpless mind seeks decisions from the world. Therefore it is very important to practice meditation and develop mindfulness, concentration and wisdom for a fruitful life.

If you build in brick, it will decay.
If you build in brass, time will tarnish it.
If you build in gold, thieves will steal.
If you build fruitful ideals in hearts of men and lead them in a meaningful way it may go from generation to generation unconquered, immortal.

Today we rescued a cow. We call her Nimasha

Today we rescued a cow. We call her Nimasha. She has been given to Madduma Banda. They may look after her like a daughter of them. I wish that you may obtain merit. Next cow would be rescued on the 12th of March.

Wellawatte Seelagawesi Thero

click here for more photos

ලොකුකමක් හිතට අරගෙන අභියෝග කරන අයම අසරණව බැගෑපත් වන බව පැහැදිලි සත්‍යයකි. ගුණයෙන් පොහොසත් අය කිසිදිනෙක කිසි කෙනෙකුට ලොකුකම් පාන්නේ නම් නැත. වරද ඉවසන, වරදට සමාව දී, වරදින් නිදහස් වන්නට උපකාර වන ගුණය අතිශයින්ම වැදගත් ගුණයක් වේ

ලොකුකමක් හිතට අරගෙන අභියෝග කරන අයම අසරණව බැගෑපත් වන බව පැහැදිලි සත්‍යයකි. ගුණයෙන් පොහොසත් අය කිසිදිනෙක කිසි කෙනෙකුට ලොකුකම් පාන්නේ නම් නැත. වරද ඉවසන, වරදට සමාව දී, වරදින් නිදහස් වන්නට උපකාර වන ගුණය අතිශයින්ම වැදගත් ගුණයක් වේ..

කවදාවත්ම – කාටවත්ම අවංක අයගේ තැන නැති කරන්න බැහැ. ඒක සනාථනිකයි. පොඩි පොඩි දේවල් නිසා අපි අවංකවම හිත් තලාගන්න අවශ්‍යම නැහැ. අවංක වෙන්නත් ඕනෑ. එසේම කිසි දෙයකින් කම්පා නොවන ශක්තිමත් කෙනෙක් වෙන්නත් ඕනෑ. නිතරම සතුටින් හා සැහැල්ලුවෙන් කටයුතු කළහම ප්‍රශ්නවලට අපව පෙළන්න බැහැ. මා කථා කරන්නේ අත්දැකීම් ඇසුරින්.

We are potentially strong. Like and dislike state of the mind make us weak. When we are neutral and appreciate everything purposeful manner we may maintain energy to fulfill. Meditation helps a lot to activate positive energy. This is the reason that I am interest of meditation