ප්‍රඥාවන්ත අය පොඩි පොඩි කාරණා නිසා මිතුරන් පෙළන්නට ගොස් වෙහෙසට පත්වන්නේ නැත. මිතුරන් නැති කරගන්නේ ද නැත. එසේම තවත් වැදගත් ගුණයක් වන්නේ, යමෙක් අමනාප වන්නේ ද එය ඉවසාගෙන පෙර පරිදිම කරුණාවෙන් කටයුතු කිරීමයි.
Author: wellawatteseelagawesithero
පාවහන් හා පොත් පත් ලබාදීම
මහනුවර ධර්මාශෝක විද්‍යාලීය පරිශ්‍රයේදී අද දින එහි ඉගෙනුම ලබන සිසු සිසුවියන් වෙත පාසල් පාවහන් හා පොත් පත් ලබාදීම සිදුකරන්නට යෙදුණි. Wellawatte Seelagawesi Thero Seelagawesi Thero Evin Gamage Thilochana Wijesinghe
Gainful mothers
ජනවාරි මස 8 වැනිදා ගර්භනී මව්වරුන් වෙනුවෙන් මෙම වැඩ සටහන වාද්දූවේ සරණතිස්ස මාවතේදී පැවැත්වුනු අතර සහයෝගය දුන් හැමදෙනාටම අපගේ කෘතවේදීභාවය පළ කරමි.
On the 8th of January we could lead this pregnant mothers’ Program at Saranatissa Mawatha, Wadduwa. We could delivered two useful sessions. They were provided delicious lunch and distributed some items that they need. We are grateful to all those who help in every way.
අවදියෙන්, සිහියෙන්, සමාධිමත් සිතකින්, වඩාත් හොඳ අවධානයකින් යුතුව, සැලකිලිමත්ව කටයුතු කරන කල්හි ප්‍රඥාව නිසි තැන පිහිටුවා ගත හැකිම වේ.
2017 January
Rain Retreat 2016 – Sri Sumedha Monastery
There are six monks for Rain Retreat at Sri Sumedha Monastery. Rev. Sirinanda Thero may come for second Vassa. We are very happy about our mission based on meditation.