Groningen විපස්සනා දහම් වැඩ සටහන් අවසානයේ දහවල් දානය මෙසේ පිළියෙල කොට බොහෝම ශ්‍රද්ධාවෙන් පිළිගන්වන්නට යෙදුනා. එය අවසානයේ, මහා ජයමංගල ගාථා ඇසුරින් සෙත් පතා, සියලු දෙනාට පින් අනුමෝදන් කර, නෙදර්ලන්තයෙන් සමුගත්ත

Groningen විපස්සනා දහම් වැඩ සටහන් අවසානයේ දහවල් දානය මෙසේ පිළියෙල කොට බොහෝම ශ්‍රද්ධාවෙන් පිළිගන්වන්නට යෙදුනා. එය අවසානයේ, මහා ජයමංගල ගාථා ඇසුරින් සෙත් පතා, සියලු දෙනාට පින් අනුමෝදන් කර, නෙදර්ලන්තයෙන් සමුගත්ත
ක්‍රෝධය ජයගන්ට තිබෙන්නේ ක්‍රෝධ නොකිරීමෙන්මයි. අයහපත ජයගන්ට තිබෙන්නේ යහපතින්මයි. ලෝභකම ජයගන්ට තිබෙන්නේ දන් දීමෙන්මයි. බොරු කියන පුද්ගලයා ජයගන්ට තිබෙන්නේ සත්‍ය වචනයෙන්මයි.
අද හවස් වරුව දරුවන් වෙනුවෙන් වෙන් කළා. පළමු භාවනාව වුනේ ස්වභාවයෙන්ම ඇහෙන දේවල් කෙරෙහි අවධානය පැවැත්වීමයි. ඊලඟට මෛත්‍රී භාවනාවයි. ඉන් අනතුරුව ප්‍රශ්න මාලාවකට සාමූහිකව පිළිතුරු සපයාගත යුතුව තිබුනා. අවසානයේ ලබාදී ඇති තොරතුරු ඔස්සේ සඟවා ඇති පෙට්ටියක් සොයාගැනීමයි. වැඩ සටහන අවසානයේ දරුවන්ට ලොකු සංග්‍රහයක් කළා. සඟවා ඇති පෙට්ටිය සොයා යාම මාගේ ළමා කාලයේ අත්දැකීම් ඇසුරින් කළ යෝජනාවක්.
දරුවන්ගේ භාවනා වැඩ සටහන සඳහා මා විසින් දෙනු ලබන උපදෙස් Dutch භාෂාවට පරිවර්තනය කරනු ලැබූවේ Remco විසින්. එය හරිම ආකර්ශණශීලි වැඩ සටහනක්වීම ගැන අපට සතුටුයි.
ජූනි මස 13 වැනිදා මා USA Delaware වලට වැඩම කළා. 14 වැනිදා මෙයාකාරයෙන් දානය පිළිගැන්වීම සඳහා Affan, Suhasini හා දරුවන් කටයුතු කළා. ඉතා හොඳින් අපට සංග්‍රහා කළා. ඒ සියලු දෙනාටම කෘතවේදීභාවය පළ කරමින් අද මා Maryland වලට වැඩම කරනවා.
මැයි 20 වැනි දින හවස දිරිය මව්වරුන් හට වියළි ආහාර හා එළවළු බීජ ලබාදීමේ වැඩ සටහන වත්තේගම, ඇල්කඩුව පාරේ උපාලි අයියලාගේ නිවසේදී, දියත් කරන්නට යෙදුනි.
මෙම වියළි ආහාර හා එළවළු බීජ බෙදාදීම සඳහා කුඩා ළමුන්හට අවස්ථාව දුන් අතර එය අවසානයේ ඒ දරුවන්හට Lemon Puff biscuit පැකට් එක බැගින් දෙන්නට අපි අමතක නොකළෙමු.
මෙම පුණ්‍ය ශක්තිය සියලු ලෝවැසියන්ගේ නිදුක් නීරෝගීභාවය පිණිසම හේතු වේවා!
Today we were able to rescue these two cows. They are Raththi and Kalu. They were given to two families of Second Mahaweli Village of Maoya. Raththi was given to Malkanthi who lives at Mahaweli Second Village of Maoya. Kalu was given to Nirmala who lives at Mahaweli Second Village of Maoya.
Today I was able to offer Danaya for Maha Sangha of Sri Sumedha Meditation Centre. Rev. Sagarasumana Thero and Rev. Sirinanda Thero have beautifully arranged it. I am really grateful to them for their kindness.This is the opportunity of keeping Buddha Pooja.
Today early morning the Buddha Statue was brought to the New Buddha Mandiraya of Pahala Gomaraya.People are impressed as they are going to have a Buddha Mandiraya.
Mano Pubbangama Dhamma. This chanting helps to get rid of conflicts in the heart. It influences to have a stable mind. Fatigue can be subsided
It was our intention to contribute 04 Sphygmomanometers to Kadugannawa Hospital. Yesterday late evening Lakmal Malli and Neelanthi Nangi handed over them to DMO of Kadugannawa Hospital.
Today we contributed 10 Sphygmo Manometers to Blood Bank of the Kandy National Hospital.