Dhamma Deshana

අප විසින් සිදුකරන ලද ධර්ම දේශනා. For list of Dhamma Deshana click here

Gainful mothers

ගර්භනී මව්වරුන් වෙනුවෙන් ආහාර සහ අනෙකුත් ද්‍රව්‍යය ලබා දීමේ වැඩ සටහන් කිහිපයක්ම සංවිධානය කිරීමට අපට හැකිවිය
We lead several programs for pregnant mothers' to provide delicious lunch and needed items. more photos

බෝධි පූජා, පිරිත් සජ්ජායනා Bodhi Puja, Pariththa chanting

අප නිතරම බෝධි පූජා, පිරිත් සඡ්ජායනා පිංකම් පවත්වයි ඔබටද අප සමගම මෙම පිංකම් වලට සහභාගි විය හැක.
We often do Bodhi puja and Pariththa chanting Programs. Feel free to join with us more photos

ගවයන් නිදහස් කිරීම / Cow rescue

අපට මරණයට කැප උන ගවයන් බොහොමයක් නිදහස් කිරීමට හැකිවිය
We could rescue several cows click here for more info

භාවනා වැඩසටහන් / Meditation programes

වසර පුරාවට අප බොහෝ බාවනා වැඩසටහන් සංවිධානය කරනු ලබයි ඔබටත් අප හා sසම්බන්ධවිය හැක
We organize several mediation programs throughout the year please contact us for more info more photos
පිරිත් / Paririththa

පිරිත් / Paririththa

පිරිත් අසන්න
Listen to Pirith from here
පරිත්‍යාග / Donations

පරිත්‍යාග / Donations

අසරණ දරුවන්ට ගැබ්ණි මාතාවන්ට ,රෝහල් වලට අවශ්‍ය ද්‍රව්‍යය සහ උපකරණ ලබාදීම, ගවයන් නිදහස් කිරීම, වැනි පරිත්‍යාගයන් රැසක් අප සිදු කරයි
We do several charity activities like providing essential items for school kids, pregnant mothers and for hospitals etc and rescue cows more info
භාවනා වැඩසටහන් / Mediation retreat

භාවනා වැඩසටහන් / Mediation retreat

භාවනා වැඩසටහන් බොහොමයක් අප වසර පුරාවටම සිදු කරන අතර ඔබට සහභාගි විය හැක. වැඩි විස්තර සඳහා අප අමතන්න. You can join our Meditation retreat. Please contact us for more info