ජූනි මස 13 වැනිදා මා USA Delaware වලට වැඩම කළා. 14 වැනිදා මෙයාකාරයෙන් දානය පිළිගැන්වීම සඳහා Affan, Suhasini හා දරුවන් කටයුතු කළා. ඉතා හොඳින් අපට සංග්රහා කළා. ඒ සියලු දෙනාටම කෘතවේදීභාවය පළ කරමින් අද මා Maryland වලට වැඩම කරනවා.
Categories
-
Recent Posts
Archives
Map
Blog Stats
- 41,775 hits