වෙනත් පොත් other Books

ත්‍රිපිටකය හා බෞද්ධ පොත් 400 ක් පමණ (file size reduced).

1. ඒ.පී. සොයිසා සරල සිංහල ත්‍රිපිටක පරිවර්තනය (60 mb)
-> http://www.mediafire.com/?q6mcjc8jpo1dp8o

2. බුද්ධ ජයන්ති ත්‍රිපිටකය
-> https://www.mediafire.com/folder/najd8hdk6bqqf

3. රේරුකානේ චන්ද්‍රවිමල හිමියන්ගේ පොත්, දහම් පාසල් පෙළ පොත්, බුද්ධ චරිතය පින්තුර, අභිධර්ම පොත්, විශුද්ධි මාර්ගය, ජාතක කතා පොත්, පිරිත් පොත් ඇතුළු බෞද්ධ පොත් සංචිතය -> https://www.mediafire.com/folder/7er85ae44wr67

බෞද්ධ වෙබ් අඩවි

01.  http://www.sadaham.net
අතීපුජණීය නා උයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනා ඇතුළු බොහෝ
ධර්ම දේශනා ඇතුලත්      වෙබ් ඉතා වටිනා වෙබ් අඩවියක්

02.  http://sinhala.mahamevnawa.lk/
අතිපුජණීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් පවත්වනු ලබන ධර්ම දේශනාවන් හා
මහමෙව්නාවෙන් කෙරෙන වැඩ සටහන් හා වෙනත් දහම් කටයුතු ගැන ඔබව දැනුවත් කරන වෙබ්
අඩවිය.

03.  http://www.nissarana.lk
අතිපූජනීය උඩඊරියගම ධම්මජීව ස්වාමීන් වහන්සේගේ භාවනා උපදෙස් සහිත ධර්ම
දේශනා හා සුත්‍ර දේශනා ඇසුරින් කරන ලද ධර්ම දේශනාද සහිත වෙබ් අඩවියකි

04.    http://amadamvila.net
අතිපුජණීය නාවලපිටියේ අරියවංස ස්වාමීන් වහන්සේ විසින් ඉතාමත් සරලව දහම් මග
විස්තර කරමින් කරන ධර්ම දේශනාවන් ඇතුලත් වෙබ් අඩවියකි.

Share !

Comments are closed.