Donations to mothers

මැයි 20 වැනි දින හවස දිරිය මව්වරුන් හට වියළි ආහාර හා එළවළු බීජ ලබාදීමේ වැඩ සටහන වත්තේගම, ඇල්කඩුව පාරේ උපාලි අයියලාගේ නිවසේදී, දියත් කරන්නට යෙදුනි.

මෙම වියළි ආහාර හා එළවළු බීජ බෙදාදීම සඳහා කුඩා ළමුන්හට අවස්ථාව දුන් අතර එය අවසානයේ ඒ දරුවන්හට Lemon Puff biscuit පැකට් එක බැගින් දෙන්නට අපි අමතක නොකළෙමු.

මෙම පුණ්‍ය ශක්තිය සියලු ලෝවැසියන්ගේ නිදුක් නීරෝගීභාවය පිණිසම හේතු වේවා!

Share !

Bookmark the permalink.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *