තණ්හාව ලෝකයට වහල් වූ ජීවිතයක් ගෙවන්නට අපව පොළඹවනවා. එයම අනේක ආකාර දුක් ඇති කරනවා.
එබැවින් දුකින් මිදෙන්නට අප විසින් කැමැත්තක් ඇති කරගැනීම වැදගත් වෙනවා. ඒ බලවත් වූ ඡන්දය අපගේ බෝධිචිත්තය උද්දීපනය කරමින් පාරමිතා පූර්ණය පිණිස ශක්තිමත් කරනවා. සම්මා සම්බුදුවරයන්, පච්චේක සම්බුදුවරයන්, රහතන් වහන්සේලා සමීප කරවනවා. තණ්හාව මුලිනුපුටා දැමීමේ යෝධ වැඩ කටයුත්තට අපව යොමු කරනවා. අලෝභ, අදෝස එමෙන්ම අමෝහ යන කුසල සිත් පෙරදැරි කරගත් පෞරුෂයක් ගොඩනඟන්නට උපකාර වෙනවා.

Share !

Bookmark the permalink.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *