14/2/17 Advice

Decision is one of six occasional mental factors. It is very important to come to accurate decisions to lead a fruitful life. Decisions cannot be made when mind is restless. Doubtful mind does not have energy to come to right decision. There is no space for decisions when mind is confused. Disappointed mind takes destructive decisions. Helpless mind seeks decisions from the world. Therefore it is very important to practice meditation and develop mindfulness, concentration and wisdom for a fruitful life.

If you build in brick, it will decay.
If you build in brass, time will tarnish it.
If you build in gold, thieves will steal.
If you build fruitful ideals in hearts of men and lead them in a meaningful way it may go from generation to generation unconquered, immortal.

ලොකුකමක් හිතට අරගෙන අභියෝග කරන අයම අසරණව බැගෑපත් වන බව පැහැදිලි සත්‍යයකි. ගුණයෙන් පොහොසත් අය කිසිදිනෙක කිසි කෙනෙකුට ලොකුකම් පාන්නේ නම් නැත. වරද ඉවසන, වරදට සමාව දී, වරදින් නිදහස් වන්නට උපකාර වන ගුණය අතිශයින්ම වැදගත් ගුණයක් වේ

ලොකුකමක් හිතට අරගෙන අභියෝග කරන අයම අසරණව බැගෑපත් වන බව පැහැදිලි සත්‍යයකි. ගුණයෙන් පොහොසත් අය කිසිදිනෙක කිසි කෙනෙකුට ලොකුකම් පාන්නේ නම් නැත. වරද ඉවසන, වරදට සමාව දී, වරදින් නිදහස් වන්නට උපකාර වන ගුණය අතිශයින්ම වැදගත් ගුණයක් වේ..

කවදාවත්ම – කාටවත්ම අවංක අයගේ තැන නැති කරන්න බැහැ. ඒක සනාථනිකයි. පොඩි පොඩි දේවල් නිසා අපි අවංකවම හිත් තලාගන්න අවශ්‍යම නැහැ. අවංක වෙන්නත් ඕනෑ. එසේම කිසි දෙයකින් කම්පා නොවන ශක්තිමත් කෙනෙක් වෙන්නත් ඕනෑ. නිතරම සතුටින් හා සැහැල්ලුවෙන් කටයුතු කළහම ප්‍රශ්නවලට අපව පෙළන්න බැහැ. මා කථා කරන්නේ අත්දැකීම් ඇසුරින්.

We are potentially strong. Like and dislike state of the mind make us weak. When we are neutral and appreciate everything purposeful manner we may maintain energy to fulfill. Meditation helps a lot to activate positive energy. This is the reason that I am interest of meditation

I am happy to concentrate on what is freedom. When mind is free from conflicts, there we experience freedom. It does mean that we should give up all obstacles that disturb our mind. In this sensual world it is not easy. Therefore we should contemplate of danger of clinging to sensual objects. When contemplation of danger is well practiced, we see how the mind is strong enough to experience detachment. When the contemplation of detachment is well practiced, we experience cessation of defilements. There it is said that we reach the Blissful Destination, called Ultimate Freedom.

මිනිසත් බව ලැබීම සැබැවින්ම අප කාටත් වටිනවා. මේ මිනිසත් බව පුණ්‍ය ශක්තිය නිසා බබලවන්නට හැකියි. ප්‍රඥාව නිසා වඩාත් අර්ථවත්ව, ඵලදායී ආකාරයෙන් මෙහෙවන්නට පුලුවන්. මෛත්‍රිය හා කරුණාව එක්තැන් කොට බොහෝ දෙනාට උපකාර වෙන්නත් මේ මිනිසත් බව තුල මැනවින් ඉඩකඩ තිබෙනවා. තවත් වැදගත් කාරණාවක් වන්නේ, අවංකභාවය ගරු කොට සත්‍යවාදී වෙන්නත්, ඉවසීම ගරු කොට සියලු අපහසුතාවයන් දරාගන්නත් හැකිවීමයි. මේ හැමදේටම වඩා වටින්නේ චතුරාර්ය සත්‍යය අවබෝධය පිණිස මනස මෙහෙයවීමයි. තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගෙන් ලත් ධර්මය දායාද කොටගෙන, මෙලොවත් පරලොවත් තේරුම් ගෙන, නිවන් පිණිස කටයුතු කරමු. තෙරුවන් සරණින් සියලු දෙනාටම යහපතක් වේවා!