2019 ජනවාරි දෙවැනිදා මහනුවර රන්වන් බෝධීන් වහන්සේ අභියස මෛත්‍රී භාවනාව හා බොජ්ඣංග ධර්ම සජ්ඣායනාව සිදුකරනු ලැබුවා.

2019 ජනවාරි දෙවැනිදා මහනුවර රන්වන් බෝධීන් වහන්සේ අභියස මෛත්‍රී භාවනාව හා බොජ්ඣංග ධර්ම සජ්ඣායනාව සිදුකරනු ලැබුවා.

2019 ජනවාරි පළමු වැනිදා දරුවන් 150 දෙනෙකු සඳහා පාසැල් පොත් බෙදා දෙන්නට කටයුතු කරනු ලැබුවා. ගෝමරය කණිෂ්ඨ විද්‍යාලයේ දරුවන් වෙනුවෙන් අවශ්‍ය සපත්තු පරිත්‍යාග කරන්නට අපි කටයුතු සංවිධානය කරගන්නවා. මේ සඳහා උදව් උපකාර කළ සියලු දෙනාටම අපගේ කෘතවේදීභාවය පළ කර සිටිනවා.

2019 January of Seelagawesi Thero-වැල්ලවත්තේ සීලගවේසී හිමි has been scheduled. You may also have the benefit of it. May everyone be happy, healthy, peaceful and content!
2018 August Program of Seelagawesi Thero-වැල්ලවත්තේ සීලගවේසී හිමි has been scheduled. You may also have the benefit of it. May everyone be happy, healthy, peaceful and content!
2018 July Program of Seelagawesi Thero-වැල්ලවත්තේ සීලගවේසී හිමි has been scheduled. You may also have the benefit of it. May everyone be happy, healthy, peaceful and content!
ලෝකය විමර්ශණය කිරීම වෙහෙසකරයි. සැබැවින්ම සත්‍යයට සමීපවීම සැනසිලිදායකයි.
It was a wonderful meditation program with grade seven children of Sir. Thomas Richs in Swindon. They really enjoyed both sessions Mindfulness of breathing and practice of loving kindness. This is my third visit.

අද හවස විනාඩි 40 ආනාපාන සති භාවනාවේ නිරත වුනා. අනතුරුව මහා කස්සපත්ථේර බොජ්ඣංග සූත්‍රය සජ්ඣායනා කර, ඒ ඇසුරින් සාකච්ඡාවක් කළා. සහභාගී වූ සියලු දෙනාම ඉමහත් සතුටට පත් වුනා. තවදුරටත් අපගේ මගපෙන්වීම අවශ්‍ය බව ඒ අය කියා සිටියා. හැකි අයුරින් අවස්ථාව සලසා දෙන්නට සින්දි එකඟ වුනා. නැවත නැවතත් ආරාධනා ලැබෙන බවයි පෙනෙන්නේ.