Pali & Sinhala Chanting of Satipattana Sutta through Google Meet.
Today 06th May at 8.15 pm I am going to start explanation of Satipattana in Sinhala. I am happy to invite you for this session.
https://meet.google.com/rkj-amgs-uvn
Category: All Events සියලු වැඩසටහන්
2021 May Monthly Program
2021 MAy Program of Seelagawesi Thero-වැල්ලවත්තේ සීලගවේසී හිමි has been scheduled. You may also have the benefit of it. May everyone be happy, healthy, peaceful and content!
Access the program from this link
Spiritual Healing 2021
Spiritual Healing through Google Meet on Friday 23rd of April 2021.
Google Code
https://meet.google.com/nwr-bbfv-zxq

Girimananda sutta and Atavisi-piritha
ඇඳක හෝ පුටුවක හාන්සි වී මෙය කෙරෙහි අවධානය යොමුකරන්න. පීති, පස්සද්ධි, සමාධි, උපෙක්ෂා යන බොජ්ඣංග ධර්ම වඩන්න. නීරෝගීභාවය පිණිස අධිෂ්ඨාන ශක්තිය ගොඩනඟන්න. Covid වලට කිසිසේත් බිය නොවන්න.
https://soundcloud.com/seelagawesi-thero/buduguna-girimananda-sutta-and-atavisi-piritha
Pali & Sinhala Chanting of Satipattana Sutta
Pali & Sinhala Chanting of Satipattana Sutta through Google Meet.
Today 22nd of April at 8.15 pm I am going to start explaination of Satipattana in Sinhala. I am happy to invite you for this session.
https://meet.google.com/rkj-amgs-uvn
Seelagawesi Thero
Donations to pregnant mothers
ගර්භනී මාතාවන් 12 දෙනෙකු වෙනුවෙන් දහම් වැඩ සටහනක් සංවිධානය කළා. එය අද සිදුකළේ වත්තේගම, ඇල්කඩුව පාරේ, ජයවර්ධන මහත්මාගේ නිවසේදීයි. චන්ද්‍රා මැණිකේ නංගී හා දරු පිරිසත්, අසල්වාසී මිතුරු පිරිසත් ගොඩක් උදව් උපකාර කළා. නිරර්බුද පවුල් සංස්ථාවක් උදෙසා සැලකිය යුතු කරුණු පැහැදිලි කරදෙන්නට මාහට අවස්ථාව ලැබුනා.
පිණ්ඩපාත දානය
ගම්වාසීන්ගේ අභිප්‍රාය පරිදි අද දින පිණ්ඩපාත දානයක් ගෝමරයේදී සකස් වුනා. ඒ සඳහා අවශ්‍ය මඟපෙන්වීම ගෞරවණීය සාගරසුමන ස්වාමීන් වහන්සේ විසින් සිදුකරනු ලැබුවා. අපත් ඒ සඳහා මෙසේ සම්බන්ධ වුනා.
Donation to Kandy Hostpital
අද හවස මහනුවර ජාතික රෝහලට වැඩම කළ මා 73/74 ස්නායූ ශල්‍යය වෛද්‍ය ඒකකයට රුපියල් ලක්ෂයක මුදලක් පරිත්‍යාග කරන්න කටයුතු කළා. මෙසේ විටින් විට රුපියල් ලක්ෂ පහක් වන තෙක් පරිත්‍යාග කරන්නයි බලාපොරොත්තු වන්නේ.
බුත්තල බුදුගල්ලෙන ආරණ්‍යය සේනාසනයේ පැවිදි පිංකම
බුත්තල බුදුගල්ලෙන ආරණ්‍යය සේනාසනයේදී, පැවිදි පිංකමක් බොහෝම ලස්සනට සිදුවූයේ, ඔක්තෝබර 27 වැනිදායි. නිමල ආයුෂ්මතුන්ගේ පැවිදිකම ස්ථිර කිරීමත්, බෝධිච්ත්ත ශාසනයට ඇතුළත්වීමත් සිදුවිය.
පාසැල් උපකරණ ප්‍රධානය
ඔක්තෝබර මස 25 වැනිදා බත් පැකට් හා පාසැල් උපකරණ පිළියෙල කොට, ගෝමරය පුරාණ විහාරය තදාසන්න දරුවන් වෙනුවෙන් යොමු කළා.