ආනාපාන සති භාවනාව

අද හවස විනාඩි 40 ආනාපාන සති භාවනාවේ නිරත වුනා. අනතුරුව මහා කස්සපත්ථේර බොජ්ඣංග සූත්‍රය සජ්ඣායනා කර, ඒ ඇසුරින් සාකච්ඡාවක් කළා. සහභාගී වූ සියලු දෙනාම ඉමහත් සතුටට පත් වුනා. තවදුරටත් අපගේ මගපෙන්වීම අවශ්‍ය බව ඒ අය කියා සිටියා. හැකි අයුරින් අවස්ථාව සලසා දෙන්නට සින්දි එකඟ වුනා. නැවත නැවතත් ආරාධනා ලැබෙන බවයි පෙනෙන්නේ.

Share !

Bookmark the permalink.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *