Well wishing to a heart patient

ඊයේ රාත්‍රියේදී හදවත් සැත්කමකට භාජනය කළ, දෙමස් වියැති පුතෙකුට සෙත් පතන්න, දැඩි සත්කාර ඒකකයට අද වැඩම කළා. දරුවා හොඳට දෑස් ඇර අපගේ සෙත්පැතීම් භාරගත්තා. ඔහුගේ නීරෝගීභාවය තහවුරු වන බව අපගේ බලවත් විශ්වාසයයි.
කයොන් නම් මේ පුතුගේ සුවපත්භාවය වෙනුවෙන් දායක වන්නට කැමැති කෙනෙක් වේ නම් ඇනවුම් පිරිත, මෙත්තානිසංස සූත්‍රය, ඛන්ධ පිරිත, කරුණීයමෙත්ත සූත්‍රය හා ජය පිරිත දේශනා කර සෙත් පතන්න.

Share !

Bookmark the permalink.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *