වස් දානය- Vassa Dhana

සඳුන් අරණ්a සේනසනවාසී මහා සඟරුවනට වස් දානය පිරිනැමීම

20201 ජූලි මස 23 වැනි ඇසල පුර පසළොස්වක දින් වස්සාන කාලය ආරම්භ වේ. ස්වාමින්වහන්සේලා පස්නමක් වස් වසන්නට නියමිතයි. වස් දානය භාරගන්නට කැමති අය වේ නම් අපට දන්වන්න

රත්නත්‍රයේ පිහිටෙන් සියලු යහපත් උදාවේවා !
මෙත් සිතැති මා,
වැල්ලවත්තේ සීලගවේසි හිමි

Pali & Sinhala Chanting of Satipattana Sutta

Pali & Sinhala Chanting of Satipattana Sutta through Google Meet.
Thursday 27th May at 8.15 pm I am going to start explanation of Satipattana in Sinhala. I am happy to invite you for this session.

To join the video meeting, click this link: https://meet.google.com/ogv-haoq-dvg
Otherwise, to join by phone, dial +1 917-819-5205 and enter this PIN: 969 432 421#
To view more phone numbers, click this link: https://tel.meet/ogv-haoq-dvg?hs=5

ගවයින් නිදහස් කිරීම

අද දින ගවයින් දෙදෙනෙකු නිදහස් කරගත්තා. මේ තමයි රානී. ඇයව බඹරැල්ලේ පදිංචි හරිස්චන්ද්‍රන්ට භාර දුන්නා

freedom to cows Wellawatte Seelagawesi thero

https://www.facebook.com/nissarana.meditation/posts/4416790641686371

Meditation with Children

ළමා භාවනා වැඩ සටහන මෙසේ නිමවුනා. දරුවන් මේ වැඩ සටහන කෙරෙහි ඉමහත් උනන්දුවක් දකවන බව පැහැදිලියි.

https://www.facebook.com/permalink.php?story_fbid=1501004703567336&id=100009734625750
https://www.facebook.com/aadikaram/posts/10225909480904488

Seelagawesi Thero ස්වාමීන්වහන්සේ මෙහෙයවන හරි අපූරු ඔන්ලයින් වැඩසටහනක් තමයි පොඩි අය එක්ක කරන භාවනා වැඩසටහන.පුංචි පුංචි භාවනා ක්‍රම අස්සේ තියෙන්නේ දරුවන්ගේ හිත් එක්තැන් කරන එකම විතරක් නෙමෙයි, තමාට සහ ලෝකයාට ආදරය කරුණාව දයාව දක්වන එකත් ඒකේ අන්තර්ගත කොටසක්. ඒ එක්කම පොඩි කතාවක් මූලික කරගෙන කියාදෙන්නේ මහා ලොකු දේවල් ටිකක්. ඒ සාකච්ඡාව නිසා දරුවෝ හිතන විදිය වෙනස් වෙයි කියලා මට හිතෙනවා. ඒ එක්කම ගාථාවක් අරගෙන දේශනා කරන්නේ ජීවිතයට ඈඳා ගත යුතු ගුණධර්ම ගැන.ඉතින් අද තුන්වෙනි දවසටත් භාවනා වැඩසටහන පැවැත්වුනා පැයක කාලයක්. පොසොන් පුතාත් දෙව්රම් පුතාත් සක්‍රීයව ඊට සහභාගි වෙනකොට ඒ අහලම මමත් බිරිඳත් ඉඳන් ඊට එකතු උනා…ඒක හරි අපූරූ පැයක් හැම ඉරිදාවකම උදාවෙනස්වාමීන්වහන්සේට බෝමත්ම පිං ඒ කරන මෙහෙවර