වස් දානය- Vassa Dhana

සඳුන් අරණ්a සේනසනවාසී මහා සඟරුවනට වස් දානය පිරිනැමීම

20201 ජූලි මස 23 වැනි ඇසල පුර පසළොස්වක දින් වස්සාන කාලය ආරම්භ වේ. ස්වාමින්වහන්සේලා පස්නමක් වස් වසන්නට නියමිතයි. වස් දානය භාරගන්නට කැමති අය වේ නම් අපට දන්වන්න

රත්නත්‍රයේ පිහිටෙන් සියලු යහපත් උදාවේවා !
මෙත් සිතැති මා,
වැල්ලවත්තේ සීලගවේසි හිමි

Share !

Bookmark the permalink.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *