Meditation with Children

ළමා භාවනා වැඩ සටහන මෙසේ නිමවුනා. දරුවන් මේ වැඩ සටහන කෙරෙහි ඉමහත් උනන්දුවක් දකවන බව පැහැදිලියි.

https://www.facebook.com/permalink.php?story_fbid=1501004703567336&id=100009734625750
https://www.facebook.com/aadikaram/posts/10225909480904488

Seelagawesi Thero ස්වාමීන්වහන්සේ මෙහෙයවන හරි අපූරු ඔන්ලයින් වැඩසටහනක් තමයි පොඩි අය එක්ක කරන භාවනා වැඩසටහන.පුංචි පුංචි භාවනා ක්‍රම අස්සේ තියෙන්නේ දරුවන්ගේ හිත් එක්තැන් කරන එකම විතරක් නෙමෙයි, තමාට සහ ලෝකයාට ආදරය කරුණාව දයාව දක්වන එකත් ඒකේ අන්තර්ගත කොටසක්. ඒ එක්කම පොඩි කතාවක් මූලික කරගෙන කියාදෙන්නේ මහා ලොකු දේවල් ටිකක්. ඒ සාකච්ඡාව නිසා දරුවෝ හිතන විදිය වෙනස් වෙයි කියලා මට හිතෙනවා. ඒ එක්කම ගාථාවක් අරගෙන දේශනා කරන්නේ ජීවිතයට ඈඳා ගත යුතු ගුණධර්ම ගැන.ඉතින් අද තුන්වෙනි දවසටත් භාවනා වැඩසටහන පැවැත්වුනා පැයක කාලයක්. පොසොන් පුතාත් දෙව්රම් පුතාත් සක්‍රීයව ඊට සහභාගි වෙනකොට ඒ අහලම මමත් බිරිඳත් ඉඳන් ඊට එකතු උනා…ඒක හරි අපූරූ පැයක් හැම ඉරිදාවකම උදාවෙනස්වාමීන්වහන්සේට බෝමත්ම පිං ඒ කරන මෙහෙවර

Share !

Bookmark the permalink.

Leave a Reply