Saving life of a cow

මේ සදී හරි ලෙන්ගතුයි අහිංසකයි. එයාව නිදහස් කරගෙන, නාදන්ට දුන්නා. නාදන්ට ඉන්නවා වකුගඩු රෝගයෙන් පෙළෙන දරුවෙක්. ඒ දරුවාටත් සදී ශක්තියක් වෙනවා ඇති. මාස්පතා කරුනු ලබන මේ පින්කමට දායක වන හැමෝටම කෘතවේදීභාවය පළ කරනවා.

 

 

Share !

Bookmark the permalink.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *