පූජ්‍ය වැල්ලවත්තේ සීලග⁣⁣⁣⁣⁣වෙිසි ස්වාමින්වහන්සේ,මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ කල පිංකම

ජනවාරි මස 4 වැනිදා නෙලුම් මල් පූජා කර, මෛත්‍රී භාවනාවේ නිරත වී, මහා කස්සපත්ථේර බොජ්ඣංග පිරිත, මහා මොග්ගල්ලානත්ථේර බොජ්ඣංග පිරිත, මහා චනුදත්ථේර බොජ්ඣංග පිරිත හා බොජ්ඣංග පිරිත දේශනා කර ලෝවැසියන්හට ආශීර්වාද කරන්නට වූයෙමු.

Share !

Bookmark the permalink.

Leave a Reply