ගර්භනී මාතාවන් 25 දෙනෙකුට මෙසේ වියළි ආහාර ලබාදෙන්නට කටයුතු කළා. ගෝමරයේදීත්, වත්තේගමදීත් මෙම කටයුත්ත කරන්නට අවස්ථාව සලස්වා ගත්තා. පසුගිය කාලයේ මහත් අපහසුතාවයට පත් ජනතාව කෙරෙහි මෙසේ කාරුණික වන්නට අවස්ථාව ලැබීම ගැන සතුටු වන අතර ඒ සඳහා සහයෝගය දුන් හැමෝටම කෘතවේදීභාවය පළ කර සිටිනවා.
Category: All Events සියලු වැඩසටහන්
ආනාපානසති භාවනාව
ගිරිමානන්ද සූත්‍ර ධර්මයේ ආනාපනාසති භාවනාව ඇසුරෙන් ඉදිරිපත්කිරීමක් වේ…
Seelagawesi Thero
පුංචි පුංචි බණ කතා
Wellawatte Seelagawesi Thero
පඥ්ඥාවන්තස්ස අයං ධම්මෝ – නායං ධම්මෝ දුප්පඥ්ඥස්ස
මේ ධර්මය නුවණ ඇත්තාට මිස නුවණ නැත්තාට නොවෙයි..
ගෙදර බුදුන්වීමට සුදුසුකම්
Meditation at Knuckles mountain
නකල්ස් කඳුවැටියට සමීපව කඳුපාමුල ඇති ආකර්ශණීය දිය ඇල්ලක් අසල මෙසේ සිත විවේකීව තබාගන්නට ලැබීම පුදුම වාසනාවක්.
Donations to Panwila
අද සමන් අයියා ගොඩාක් උනන්දු වුනා මේ ආහාර බඩු ටික සම්පාදනය කරගන්න. හාල් කිලෝ පහේ බෑග් 100ක් වටානා පරිප්පු කිලෝ එකේ පාර්සල් 100ක්, බීළූණු කිලෝ එකේ පාර්සල් 100ක් හා හාල්මැස්සන් ග්‍රෑම් 500 පැකට් 100ක් සඳහා රුපියල් 35000/- මුදලක් පන්විල ප්‍රාදේශීය සභාවට පරිත්‍යාග කළා. ඒ අය ආහාර හිඟම අයට දෙන්නයි සූදානම් වන්නේ. මේ අසීරු කටයුත්ත වෙනුවෙන් උදව් උපකාර කළ සෑම දෙනාටම අපගේ කෘතවේදීභාවය පළ කරසිටිනවා.
සියලු සත්වයෝ නිදුක් වෙත්වා! නීරෝගී වෙත්වා! සුවපත් වෙත්වා!
Whole night Paritta Chanting
එදිනෙදා ජීවිතය කුසලයට බරව පවත්වා ගැනීමෙන්, මේ රෝගය තමන් කරා පැමිණීම වළක්වාගන්නට හැකි ශක්තියක් උපදින බව දැඩිව හිතට ගන්න. විශේෂයෙන් ප්‍රඥ මූලික කාරුණික හිතක් ශක්තිමත්ව උපදවා ගන්න. බියෙන් තොරව විශ්වාසයෙන් යුතුව පරිස්සමෙන් කටයුතු කරන්න. සැබැවින්ම ආරක්ෂා වනු ඇත. මේ පිරිත් භාවිතයද ඔබගේ රැකවරණය පිණිස හේතු වෙනවා ඇත.
2020 March Plan
2020 March plan of Seelagawesi Thero වැල්ලවත්තේ සීලගවේසී හිමි has been scheduled. You may also have the benefit of it. May everyone be happy, healthy, peaceful and content!
Date | Time | Program |
1/3/2020 | 10.00 am | Alms Giving and chanting Pirith |
Sunday | Dinushi Doo, Gohagoda, Katugastota | |
6.30 pm | Chanting Sacca Vibhanga Sutta | |
Aluthnuwara Bodhiya | ||
Mawanella | ||
2/3/2020 | 10.30 am | Alms Giving and Dhamma Discussion |
Monday | Hemantha & Dulani | |
Wattala | ||
5.00 am | Adhishtana Pooja | |
Kande Viharaya, Aluthgama | ||
3/3/2020 | ||
Tuesday | ||
4/3/2020 | 7.15 am | Metta Meditation & Chanting Bojjhanga |
Wednesday | Ranwan Bodhiya, Kandy | |
10.30 am | Alms Giving and Chanting Pirith | |
Oshada and Rahul | ||
Dharmashoka Mawatha, Aruppola, Kandy | ||
4.30 pm | Chanting Pirith | |
Nayani Paranamana Akka | ||
Wattegama | ||
5/3/2020 | ||
Thursday | ||
6/3/2020 | Dharmashoka Children Visit | |
Friday | Sandun Arana Senasanaya | |
Knuckleswatte | ||
7/3/2020 | 8.00 am | Suvisi Maha Guna Dehena |
Saturday | Sandun Arana Senasanaya | |
Knuckleswatte | ||
Residential Meditation Program | ||
Sandun Arana Senasanaya | ||
Knuckleswatte | ||
8/3/2020 | Residential Meditation Program | |
Sunday | Rescue two cows | |
Sandun Arana Senasanaya | ||
Knuckleswatte | ||
9/3/2020 | Full Moon Poyaday Program | |
Monday | Sandun Arana Senasanaya | |
Knuckleswatte, Thawalantenna | ||
10/3/2020 | 9.00 am | Spiritual Healing |
Tuesday | Nissarana, Gohagoda Road, Karugastota | |
11/3/2020 | 10.00 am | Alms Giving and Chanting Pirith |
Wednesday | Kanchana Diddeniya, Menikhinna | |
Birthday of her mother | ||
2.30 pm | Chanting Pirith and Gilanpasa | |
Devanarayana, Kadugannawa | ||
5.00 pm | Dhamma Discussion and Meditation | |
Kanishka and Dhanushka | ||
Kengalla | ||
12/3/2020 | 10.00 am | Alms Giving and Chanting Pirith |
Thursday | Mely Dharmaaena, Kandy | |
3.00 pm | Chanting Pirith | |
Mother of Dr. Sameera, | ||
Pellandeniya, Kurunegala | ||
6.30 pm | Chanting Pirith | |
Mother of Ayomi | ||
Isuru Pedesa, Colombo Road, Kurunegala | ||
13/3/2020 | 10.00 am | Preparing Naveenodaya Oil |
Friday | Jaya Edussuriya, Wadduwa | |
4.00 pm | Chanting Sacca Vibhanga Sutta | |
Mala Akka, Panadura | ||
14/3/2020 | 8.30 am | Meditation Program for Children and Alms Giving |
Saturday | Ratmale Vidyalaya, Kurunegala | |
Sameera & Ayomi | ||
3.30 pm | Dhamma Discussion of Thathagatha Bala | |
Pulinathalaramaya | ||
Nawalapitiya | ||
15/3/2020 | 2.30 am | Telepathic Healing Program |
Sunday | Upali Ayya & Kumari Nangi | |
Elkaduwa Road, Wattegama | ||
16/3/2020 | Fasting with Practice of Araham Araham Araham | |
Monday | ||
17/3/2020 | Fasting with Practice of Araham Araham Araham | |
Tuesday | ||
18/3/2020 | 10.30 am | Alms Giving and Buduguna Ashirwadaya |
Wednesday | Sandun Arana Senasanaya | |
Knuckleswatte, Thawalantenna | ||
19/3/2020 | 10.00 am | Alms Giving and Chanting Pirith |
Thursday | Pre-school of Nilmini Benaragama | |
3.30 pm | Buduguna Ashirwadaya | |
The Temple of Tooth Relic, Kandy | ||
20/3/2020 | 9.00 am | Spiritual Healing |
Friday | Nissarana, Gohagoda Road, Karugastota | |
Aroshi and family stay | ||
Sandun Arana Senasanaya | ||
Knuckleswatte, Thawalantenna | ||
21/3/2020 | 10.30 am | Alms Giving and Buduguna Ashirwadaya |
Saturday | Sandun Arana Senasanaya | |
Knuckleswatte, Thawalantenna | ||
7.30 pm | Meditation & Satipattana Chanting | |
Lakmal Gunathilake | ||
Walawwatte, Mawanella | ||
22/3/2020 | 10.30 am | Alms Giving and Chanting Pirith |
Sunday | Nandana Rajawardena, Kegalle | |
5.00 pm | Maithri Dehena | |
Sandun Arana Senasanaya | ||
Knuckleswatte, Thawalantenna | ||
23/3/2020 | ||
Monday | ||
24/3/2020 | ||
Tuesday | ||
25/3/2020 | ||
Wednesday | ||
26/3/2020 | ||
Thursday | ||
27/3/2020 | 10.00 am | Alms Giving and Buduguna Ashirwadaya |
Friday | Saman Weeramuni, | |
Wawinna, Wattegama | ||
28/3/2020 | ||
Saturday | ||
29/3/2020 | 10.30 am | Alms Giving and Meditation |
Sunday | Sandun Arana Senasanaya, Knuckleswatte | |
30/3/2020 | 9.00 am | Spiritual Healing |
Monday | Nissarana, Gohagoda Road, Karugastota | |
31/3/2020 | 3.30 pm | Chanting Girimananda Sutta |
Tuesday | The Temple of Tooth Relic, Kandy |
ගල්බංගලාවේ, සෙත්මැදුර දරුවන්හට පරිත්‍යාග කිරීම
කුණ්ඩසාලේ, ගල්මඩුව, ගල්බංගලාවේ, සෙත්මැදුර දරුවන්හට රාත්‍රී ආහාර වේල ලබාදෙන්නට කටයුතු සිදුවෙනවා. එහිදී දරුවන්හට පරිත්‍යාග කරන්නට අපේක්ෂිත දෑ මෙසේ මාවෙත එවන්නට කණිෂ්කා දූ කටයුතු කළා. විශේෂ අවශ්‍යතා ඇති ඒ දරුවන්ගේ අභිවෘද්ධියට හේතුවන අධ්‍යාපන වැඩ පිළිවෙලක් වෙනුවෙන් සම්පත්දායක චරිත හඳුනාගන්නට අපි කටයුතු කරනවා.
දීප ව්‍යාප්ත වැඩ පිළිවෙලකට උරදෙන්නට අපේ දරුවන් කැපවනු ඇත.
Children of Sethmedura are very happy to have friends yesterday. Sethmadura is a home for 17 special need children. It is very clean and you find lovely behaviour patterns of these children. We are happy to ask you to pay a visit and do whatever worth for growth of these children. Sethmedura is about 9 kilometres from Kandy. Address of this place is……
“Seth Madura”, Galmaduwa Vihara Road, Kalapura, Naththaranpotha, Kandy