ඊයේ අපි වැඩම කළේ හදිසි අනතුරක් නිසා මොළයට හානි වී දැන් සුවපත්භාවයට පත්වෙමින් සිටින වාසනා නිශාදි දියණිය බලන්නයි. ඇය 2016 අපොස සා/පෙළ විභාගයෙන් හොඳින් සමත්ව උසස් පෙළ සඳහා පාසැල් යන අපේක්ෂාවෙන් සිටියදීයි මේ අනතුරට ලක්වූයේ. අපගේ උත්සාහය වන්නේ සම්පූර්ණ සුවය ලබා පාසැල් කටයුතු නැවත ආරම්භ කිරීම පිණිස උපකාර වෙන්නයි. ඇයගේ කටයුතු වෙනුවෙන් රුපියල් 50000/- පියාණන් අතට දෙන්නට අපට හැකියාවක් ලැබුණු අතර ඒ වෙනුවෙන් උදව් උපකාර වූ අයට කෘතවේදීභාවය පළ කරසිටිමි.
Category: All Events සියලු වැඩසටහන්
2018 AprilProgram of Seelagawesi Thero වැල්ලවත්තේ සීලගවේසී හිමි
2018 AprilProgram of Seelagawesi Thero-වැල්ලවත්තේ සීලගවේසී හිමි has been scheduled. You may also have the benefit of it. May everyone be happy, healthy, peaceful and content!
Access the program from this link 2018/04 Program
2018 March Program of Seelagawesi Thero වැල්ලවත්තේ සීලගවේසී හිමි
2018 March Program of Seelagawesi Thero වැල්ලවත්තේ සීලගවේසී හිමි has been scheduled. You may also have the benefit of it. May everyone be happy, healthy, peaceful and content!
Access the program from this link 2018/03 Program
Food donation and sutta chanting Pinkama at Dalada Maligawa (03/07)
ting
Tree plantation (feb 24)
Meditation program on 25th February (Bhante Seelagawesi)
Bhante Seelagawesi
Bho plant planted at Sandun arana
අද උදේ 7.39 ට සඳුන් අරණ සෙනසුනේදී ආනන්ද බෝධි අංකුරයක් රෝපණය කරන්නට යෙදුනා. පසුගිය වසරේ රෝපණය කළ බෝධිය මියගිය බැවින් මෙසේ නැවතත් බෝධි රෝපණයට කටයුතු යෙදාගත්තා.
ශ්රී දළඳා මාලිගාවේ පූජාව (Wellawatte Seelagawesi Thero)
ශ්රී දළඳා මාලිගාවේදී මල් පූජා කිරීමත්, මෛත්රී භාවනාවත්, බොජ්ඣංග ධර්ම සජ්ඣායනාවත් ඇසුරින් සියලු ලෝවැසියන්හට සෙත් පතන්නට අවස්ථාව ලැබුනා.
Ven Seelagawesi Thero, Kewick Buddhist Temple, Perth Children and Adults Programme 8th Dec 2017 Pa
2018 February Program of Seelagawesi Thero වැල්ලවත්තේ සීලගවේසී හිමි
The February 2018 Program of Seelagawesi Thero has been scheduled. You may also have the benefit of it. May everyone be happy, healthy, peaceful and content!