There is no end in this life by life journey. What we experience In this journey is suffering. It is because of craving. It is our responsibility to eradicate craving and find freedom from suffering. When craving is eradicated and freedom is experienced, the journey is completed. Therefore we should have wisdom to understand what is our responsibility.

මහ රෝහලට Colostomy bags 100ක් පරිත්‍යාග

අද මහනුවර මහ රෝහලට Colostomy bags 100ක් පරිත්‍යාග කරන්න කටයුතු යොදනවා. Colostomy සැත්කම්වලට ලක් වූ අයට මේවායේ අවශ්‍යතාවයක් තියනවා. අපට ශක්ති පමණින් කාටත් පිහිට වෙමු.

ශ්‍රී දළඳා මාලිගාව ,Temple of the Tooth Relic

අද උදේ ඉඳියප්පන් පාර්සල් 35ක් බෙදාදීලා ශ්‍රී දළඳා මාලිගාවට වැඩම කරලා, මෛත්‍රී භාවනවා කරලා, බොජ්ඣංග සූත්‍ර දේශනා කරන්නට නියමිතයි. උදේ 7.15 මාලිගාවේ ඇති චෛත්‍යය අභියස මේ කටයුත්තේ නිරත වෙනවා. සෑමදෙනාටම ආශීර්වාදයක් වේවා!
Today morning we distribute 35 parcels of string hoppers. Then we sit for the practice of loving kindness and chant Bojjhanga Suttas at the Temple of the Tooth Relic at 7.15 am. This would be a great blessing for everyone!

Seelagawesi Thero

අපට සැනසීමක් වන රටට ලෝකයට ආශීර්වාදයක් වන සතර බ්‍රහ්මවිහරණ පුරුදු පුහුණු කරමු.