Pirith Chanting and Meditation

අද උදේ අපි මහනුවර රන්වන් බෝධීන් වහන්සේ අභියස භාවනා කරලා, බොජ්ඣංග ධර්ම සජ්ඣායනා කළා. නාථ දේවාලය අභියස සිල් ගත් පිරිසට ඉඳියප්පන් පාර්සල් 40ක්ප රිත්‍යාග කිරීමට අවස්ථාව උදා වුනා. 
මේ පින්කම ඇසුරින් සියලු ලෝ වැසියන්ගේ සැපය, සුවය හා යහපත ප්‍රාර්ථනා කළා.

https://www.facebook.com/wellawatteseelagawesi/posts/10218682286789476

රන්වන් බෝධීන් වහන්සේ අභියස තෙරුවන් වන්දනා

අද උදේ මහනුවර රන්වන් බෝධීන් වහන්සේ අභියස තෙරුවන් වන්දනා කොට, මෛත්‍රී භාවනාවේ යෙදී, බොජ්ඣංග ධරම සජ්ඣායනා කොට සියලු දෙනාටම ආශීර්වාද කළා

ශ්‍රී සුමේධ ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානයේදී පූජ්‍ය වැල්ලවත්තේ සීලගවේසී ස්වාමීන්වහන්සේ විසින් පවත්වන ලද මෙම ධර්ම දේශනාව නිස්සරණ සදහම් දේශනා මාලාවේ දෙවැන්නයි.