භාවනාව

අද ගඟේ පැන් පහසුව ලබා අසල ගලක් මුදුනට ගොඩවී දානය ගන්න අදහස් කළා. ඒක බොහෝම නිදහස් අවස්ථාවක් වුනා. දානේ ටික හා වතුර බෝතලයක් සම්පාදනය කරන්නට සමන් අයියා ඇතුලු පිරිස ඉදිරිපත් වුනා. අද උදේ 5.30 සිට භාවනාවේ යෙදුනා. දහවල් දානයෙන් පසුවත් භාවනාවට යොමු වුනා. කෙටි විවේකයකින් පසු නැවත භාවනාවට යොමුවෙනවා.

https://www.facebook.com/nissarana.meditation/posts/3271352686230178

Share !

Bookmark the permalink.

Leave a Reply