ගල්බංගලාවේ, සෙත්මැදුර දරුවන්හට පරිත්‍යාග කිරීම

කුණ්ඩසාලේ, ගල්මඩුව, ගල්බංගලාවේ, සෙත්මැදුර දරුවන්හට රාත්‍රී ආහාර වේල ලබාදෙන්නට කටයුතු සිදුවෙනවා. එහිදී දරුවන්හට පරිත්‍යාග කරන්නට අපේක්ෂිත දෑ මෙසේ මාවෙත එවන්නට කණිෂ්කා දූ කටයුතු කළා. විශේෂ අවශ්‍යතා ඇති ඒ දරුවන්ගේ අභිවෘද්ධියට හේතුවන අධ්‍යාපන වැඩ පිළිවෙලක් වෙනුවෙන් සම්පත්දායක චරිත හඳුනාගන්නට අපි කටයුතු කරනවා.
දීප ව්‍යාප්ත වැඩ පිළිවෙලකට උරදෙන්නට අපේ දරුවන් කැපවනු ඇත.

Children of Sethmedura are very happy to have friends yesterday. Sethmadura is a home for 17 special need children. It is very clean and you find lovely behaviour patterns of these children. We are happy to ask you to pay a visit and do whatever worth for growth of these children. Sethmedura is about 9 kilometres from Kandy. Address of this place is……
“Seth Madura”, Galmaduwa Vihara Road, Kalapura, Naththaranpotha, Kandy

Share !

Bookmark the permalink.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *