Donation of cow (Chiththi)

අද අප්‍රේල් 8 වැනි ඉරිදා මේ වැස්සි පැටියා තමයි නිදහස් කරන්න සිදුවුනේ. ඇය චිත්තී නමින් නම් කර මදුර්සා නම් වූ කාන්තාවට පරිත්‍යාග කළා. ඇය හරිම හුරුබුහුටි දරුවෙක් කියලාමයි මට හිතෙන්නේ. දෙසීයකට ආසන්න ගවයින් පිරිසක් මෙසේ නිදහස් කරන්නට හැකි වූ අතර ඒ ගැන සිතා සතුටු වන්නෙමි. එසේම මේ පින්කම් මාලාව සඳහා අතහිත දෙන හැමදෙනාටම අපගේ කෘතවේදීභාවය පළ කරසිටිමි.

https://www.facebook.com/wellawatteseelagawesi/posts/10216013179623465

Share !

Bookmark the permalink.

Leave a Reply