Sri Lanka be safe

උදේන්ම අවදි වෙලා බුදුගුණ ආශීර්වාදය කළා. ලක්වාසී සියලු දෙනාගේම හදවත්වල ඇති බිය වේදනාව දුරුවීම පිණිස මේ ස්වභාවික තත්ත්වය වෙනස් වේවා! කියා ප්‍රාර්ථනා කළා. අප හැම දෙනාටම ඇති මේ අභියෝගය ජය ගන්න ආධ්‍යාත්මික ශක්තිය තව තවත් වැඩිවේවා යන ප්‍රාර්ථනාව හිතේ දරාගෙන නිතරම කටයුතු කරනවා. සියලු සත්වයෝ සුවපත් වෙත්වා!

 

Share !

Bookmark the permalink.

Leave a Reply