මෛත්‍රී ධර්මය නිසා උපදින ආනිසංස ධර්මවල හිමිකරුවෙකු වන්නට උත්සුක වන්න.
Category: Meditation programmes
Opening of a new meditation kuti
පවිවේක කුටිය මෙසේ ස්වාමීන් වහන්සේලාගේ පරිශීලනය පිණිස විවෘත කරන්නට යෙදුනි. මේ කුටිය ඉදිකිරීම පිණිස උපකාර වූ සියලු දෙනාට අපගේ කෘතවේදීභාවය පළ කර සිටිමු. තෙරුවන් බෙලෙන් සියලු යහපත උදාවේවා!

Spiritual Healing
Pirith Chanting and Meditation
අද උදේ අපි මහනුවර රන්වන් බෝධීන් වහන්සේ අභියස භාවනා කරලා, බොජ්ඣංග ධර්ම සජ්ඣායනා කළා. නාථ දේවාලය අභියස සිල් ගත් පිරිසට ඉඳියප්පන් පාර්සල් 40ක්ප රිත්‍යාග කිරීමට අවස්ථාව උදා වුනා.
මේ පින්කම ඇසුරින් සියලු ලෝ වැසියන්ගේ සැපය, සුවය හා යහපත ප්‍රාර්ථනා කළා.


Meditation program with grade seven children of Sir. Thomas Richs in Swindon
It was a wonderful meditation program with grade seven children of Sir. Thomas Richs in Swindon. They really enjoyed both sessions Mindfulness of breathing and practice of loving kindness. This is my third visit.
ආනාපාන සති භාවනාව
අද හවස විනාඩි 40 ආනාපාන සති භාවනාවේ නිරත වුනා. අනතුරුව මහා කස්සපත්ථේර බොජ්ඣංග සූත්‍රය සජ්ඣායනා කර, ඒ ඇසුරින් සාකච්ඡාවක් කළා. සහභාගී වූ සියලු දෙනාම ඉමහත් සතුටට පත් වුනා. තවදුරටත් අපගේ මගපෙන්වීම අවශ්‍ය බව ඒ අය කියා සිටියා. හැකි අයුරින් අවස්ථාව සලසා දෙන්නට සින්දි එකඟ වුනා. නැවත නැවතත් ආරාධනා ලැබෙන බවයි පෙනෙන්නේ.
Meditation sessions for School children
I could visit two schools and lead meditation sessions. Those children were so much keen enough to attend Mindfulness of Breathing, Walking Meditation and the Practice of Loving Kindness.
Nissarana International Dhamma Mission 2018
This is the schedule of Nissarana Dhamma Tour 2018. I wish that every coordinator may help to succeed in this mission
මහනුවර දළඳා මාලිගාවේ වැඩසටහන
අප්‍රේල් 4 වැනිදා උදේ සුදු නෙලුම් සොයා ගැනීමට නොහැකි වූයෙන් මානෙල් මල් සපයා ගන්නට යෙදුනි. මහනුවර දළඳා මාලිගාවේ චෛත්‍යරාජයාණන් වහන්සේ අභියස තෙරුවන් වන්දනා කර, මෛත්‍රී භාවනාවේ යෙදී, අනතුරුව බොජ්ඣංග සූත්‍ර සජ්ඣායනා කර සියලු ලොවැසියන්හට ආශීර්වාද කරන්නට වූයෙමු.
Teaching Meditation
I am happy to prepare myself to teach meditation for those who happy to conduct meditation programs. I shall give more information soon. May Triple Gem bless for health, wealth and contentment!