Meditation programme for children

https://www.facebook.com/seelagawesi.thero/posts/pfbid0sbnLUAXQ4j7vtTfCVN3u4o2T3qSHcT6z9yA5E1Wp2kZmwwo4iLEoWj6Tgc1ctipQl

අද හවස් වරුව දරුවන් වෙනුවෙන් වෙන් කළා. පළමු භාවනාව වුනේ ස්වභාවයෙන්ම ඇහෙන දේවල් කෙරෙහි අවධානය පැවැත්වීමයි. ඊලඟට මෛත්‍රී භාවනාවයි. ඉන් අනතුරුව ප්‍රශ්න මාලාවකට සාමූහිකව පිළිතුරු සපයාගත යුතුව තිබුනා. අවසානයේ ලබාදී ඇති තොරතුරු ඔස්සේ සඟවා ඇති පෙට්ටියක් සොයාගැනීමයි. වැඩ සටහන අවසානයේ දරුවන්ට ලොකු සංග්‍රහයක් කළා. සඟවා ඇති පෙට්ටිය සොයා යාම මාගේ ළමා කාලයේ අත්දැකීම් ඇසුරින් කළ යෝජනාවක්.

දරුවන්ගේ භාවනා වැඩ සටහන සඳහා මා විසින් දෙනු ලබන උපදෙස් Dutch භාෂාවට පරිවර්තනය කරනු ලැබූවේ Remco විසින්. එය හරිම ආකර්ශණශීලි වැඩ සටහනක්වීම ගැන අපට සතුටුයි.

Share !

Bookmark the permalink.

Leave a Reply