ගර්භනී මාතාවන් 12 දෙනෙකු වෙනුවෙන් දහම් වැඩ සටහනක් සංවිධානය කළා. එය අද සිදුකළේ වත්තේගම, ඇල්කඩුව පාරේ, ජයවර්ධන මහත්මාගේ නිවසේදීයි. චන්ද්‍රා මැණිකේ නංගී හා දරු පිරිසත්, අසල්වාසී මිතුරු පිරිසත් ගොඩක් උදව් උපකාර කළා. නිරර්බුද පවුල් සංස්ථාවක් උදෙසා සැලකිය යුතු කරුණු පැහැදිලි කරදෙන්නට මාහට අවස්ථාව ලැබුනා.
Categories
-
Recent Posts
Archives
Map