පිණ්ඩපාත දානය

ගම්වාසීන්ගේ අභිප්‍රාය පරිදි අද දින පිණ්ඩපාත දානයක් ගෝමරයේදී සකස් වුනා. ඒ සඳහා අවශ්‍ය මඟපෙන්වීම ගෞරවණීය සාගරසුමන ස්වාමීන් වහන්සේ විසින් සිදුකරනු ලැබුවා. අපත් ඒ සඳහා මෙසේ සම්බන්ධ වුනා.

https://www.facebook.com/nissarana.meditation/posts/4285738438124926

Share !

Bookmark the permalink.

Leave a Reply