අටවිසි බෝධීන් වහන්සේ තැන්පත් කිරීම

අද උදේ සඳුන් අරණ සේනාසනයේදී අටවිසි බෝධීන් වහන්සේ තැන්පත් කිරීමේ පින්කම දියත් කළා. මේ සඳහා උදව් උපකාර කළ සියලු දෙනටම පින් හා දීර්ගායූෂ පතනවා. මේ පින් අනුමෝදන්ව සැපවත් වෙත්වා! සුවපත් වෙත්වා!

seelagawesi thero
sandunarana

Share !

Bookmark the permalink.

Leave a Reply