අද උදේ මහියංගන බෝධීන් වහන්සේ ප්‍රදක්ෂිණා කරමින් මල් 500ක් පූජා කොට, ධජග්ග සූත්‍ර දේශනාව කොට, තිලක්ඛණ භාවනා සිදුකොට සියලු ලෝවැසියන්හට ආශීර්වාද කළෙමු. එම අවස්ථාව අපට මහත් භාග්‍යයක් විය. මේ මල් පූජාව සඳහා ලැබුනු අතිරේක ආධාර පසුකාලීන පින්කම්වලට යොදාගනු ඇත.
