Donation to street shoe repairmen

රුපියල් 3500/-ක් වටිනා වියළි ආහාර ද්‍රව්‍ය පාර්සලය බැගින්, මහනුවර වීදිවල සපත්තු මහන්නන් 25 දෙනෙකුට පරිත්‍යාග කරන්නට මා තුල කැමැත්තක් වේ. ඒ කටයුත්ත ඔක්තෝබර් මස 11 වැනිදා හවස සිදුකරන්නට අපේක්ෂා කරමි. ඒ වෙනුවෙන්මෙ මිතුරන්ම කිහිප දෙනෙකුගේ සහයෝගය දැනට ලැබී ඇත. මෙම කටයුත්තට දායක වෙන්නට කැමැති අය මා අමතන්න 077 896 1015. අනුග්‍රහ බුද්ධියෙන් කරනු ලබන මෙම පින්කම කාටත් සැපය සුවය පිණිස හේතු වේවා!

Share !

Bookmark the permalink.

Leave a Reply