සඳුන් පුතා හොඳටම සුවපත් වෙලා

මේ තමයි සඳුන් පුතා . මෙයාගේ වයස අවුරුදු 16යි. වර්ෂ 2014 දී ලියුකේමියා රෝගයට ගොදුරු වුනා. බටහිර වෛද්‍ය ප්‍රතීකාර ලබන අතරවාරයේ අප ඇසුරින් සෙත් පතාගැනීමටත් යෙදුනා. දැන් දරුවා හොඳටම සුවපත් වෙලා. මේ වසරේ දෙසැම්බර් මාසයේ අ.පො.ස. සාමාන්‍ය පෙළ ලියන්නත් සූදානම් වෙනවා. ඔහුගේ නීරෝගීභාවය ද, අභිවෘද්ධිය ද සැලසේවා යන්න අපගේ ප්‍රාර්ථනාවයි!

Share !

Bookmark the permalink.

Leave a Reply