වැල්ලවත්තේ සීලගවේසි හිමියන්ගේ 59 වැනි ජන්ම දින ධර්ම දේශනාව

න ච ඛුද්දං සමාචරේ කිඤ්චි – යේන විඤ්ඤූ පරේ උපවදෙය්‍යුං සුඛිනෝ වා ඛේමිනෝ හොන්තු – සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා
නුවණැතියන් ගෙන් දොස් නොලබන්නේ සුළු වරදක් හෝ නොම කරමින්නේ බිය නැති සැප ඇති දිවි පතමින්නේ සියලු සතුන් හට මෙත් පතුරන්නේ

වස් දානය- Vassa Dhana

සඳුන් අරණ්a සේනසනවාසී මහා සඟරුවනට වස් දානය පිරිනැමීම

20201 ජූලි මස 23 වැනි ඇසල පුර පසළොස්වක දින් වස්සාන කාලය ආරම්භ වේ. ස්වාමින්වහන්සේලා පස්නමක් වස් වසන්නට නියමිතයි. වස් දානය භාරගන්නට කැමති අය වේ නම් අපට දන්වන්න

රත්නත්‍රයේ පිහිටෙන් සියලු යහපත් උදාවේවා !
මෙත් සිතැති මා,
වැල්ලවත්තේ සීලගවේසි හිමි

Pali & Sinhala Chanting of Satipattana Sutta

Pali & Sinhala Chanting of Satipattana Sutta through Google Meet.
Thursday 27th May at 8.15 pm I am going to start explanation of Satipattana in Sinhala. I am happy to invite you for this session.

To join the video meeting, click this link: https://meet.google.com/ogv-haoq-dvg
Otherwise, to join by phone, dial +1 917-819-5205 and enter this PIN: 969 432 421#
To view more phone numbers, click this link: https://tel.meet/ogv-haoq-dvg?hs=5