Gainful mothers

ජනවාරි මස 8 වැනිදා ගර්භනී මව්වරුන් වෙනුවෙන් මෙම වැඩ සටහන වාද්දූවේ සරණතිස්ස මාවතේදී පැවැත්වුනු අතර සහයෝගය දුන් හැමදෙනාටම අපගේ කෘතවේදීභාවය පළ කරමි.
On the 8th of January we could lead this pregnant mothers’ Program at Saranatissa Mawatha, Wadduwa. We could delivered two useful sessions. They were provided delicious lunch and distributed some items that they need. We are grateful to all those who help in every way.

15940653_10211781173945968_2186781418020562460_n.jpg15965811_10211781180026120_7827814333428887392_n.jpg

click here for all the photos

Binari & Sinthi to Govindaraj Cow Rescue

ගෝවින්දරාජ් ජීවත්වන්නේ කැලෑබොක්ක රාජ්‍ය වතුයායේ මේමලේ කොට්ඨාශයේ. ඔහුට හරි හමන් ජීවනෝපායක් නැහැ. පන්විල ප්‍රාදේශීය ලේකම් තුමාගේ ඉල්ලීම මත මේ බිනරි හා සින්ති පරිත්‍යාග කරන්නට අපි ඉදිරිපත් වුනා. බිනරි ගැබ්ගත් එළදෙනක්. සින්ති ඇයගේ පළමුවැනි පැටියායි. නුදුරු අනාගතයේදී ගෝවින්දරාජ් ගවයින් තුන්දෙනෙකුගේ හිමිකාරයා වන්නට තරම් වාසනාවන්තයෙක් වෙනවා. පින් කැමති ඔබ හැමදෙනාට මේ පින් සතුටින් අනුමෝදන් කරනවා.

Govindaraj lives at Memale, Kelebokka State Plantation. He has no proper job. Divisional Secretary of Panwila recommended him to hand over Binari & Sinthi. Binari is pregnant and Sinthi is her first daughter. Now Govindaraj is fortunate have these three animals. I am very happy to share merit with all those who are interest to obtain merit.

click here for more photos