This is the schedule of Nissarana Dhamma Tour 2018. I wish that every coordinator may help to succeed in this mission


This is the schedule of Nissarana Dhamma Tour 2018. I wish that every coordinator may help to succeed in this mission


All Are Welcome for a Most Informative Dhamma Discussion…. And Will Be Very Educative for Our Kids… So Please Bring Them in As Well…!!!

මිත්තානිසංස සුත්රය
2. යං යං ජනපදං යාති – නිගමේ රාජධානියෝ
සබ්බත්ථ ජුජිතෝ හෝති – යෝ මිත්තානං න දුභති
3 නාස්ස චෝරා පසහන්ති – නාතිමඤ්ඤේති ඛත්තියෝ
සබ්බේ අමිත්තේ තරති – යෝ මිත්තානං න දුභති
4. අක්කුද්දොa සඝරං ඒති – සභාය පටිනන්දිතෝ
ඤාතීනං උත්තමෝ හෝති – යෝ මිත්තානං න දුභති
5 සක්කත්වා සක්කතෝ හෝති – ගරු හෝතිසගාරවෝ
වණ්ණකිත්තිභතෝ හෝති – යෝ මිත්තානං න දුභති
6 පූජකෝ ලභතේ පූජං – වන්දකෝ පටිචන්දනං
යසෝ කිත්තිඤේච පප්පෝති – යෝ මිත්තානං න දුභති
7 අග්ගි යථා පඡ්ජලති – දේවතාව විරෝචනී
සිරියා අජහිතෝ හෝති – යෝ මිත්තානං න දුභති
8 ගාවෝ තස්ස පජායන්ති – ඛෙත්තේ වුත්තං විරූහති
පුත්තානං ඵලමස්නාති – යෝ මිත්තානං න දුභති
9 දරිතෝ පබ්බතාතෝ වා – රුක්ඛාතෝ පතිතෝ නරෝ
චූතෝ පතිට්ඨං ලභති – යෝ මිත්තානං න දුභති
10. විරූළ්හමූලස්ථාතානං – නිග්රෝධමිච මාලුතෝ
අමිත්තා නප්පසහන්ති – යෝ මිත්තානං න දුභති
මිත්තානිසංස පිරිත