පාවහන් හා පොත් පත් ලබාදීම

මහනුවර ධර්මාශෝක විද්‍යාලීය පරිශ්‍රයේදී අද දින එහි ඉගෙනුම ලබන සිසු සිසුවියන් වෙත පාසල් පාවහන් හා පොත් පත් ලබාදීම සිදුකරන්නට යෙදුණි. Wellawatte Seelagawesi Thero Seelagawesi Thero Evin Gamage Thilochana Wijesinghe15875128_1904864706416618_2044554855991995021_o.jpg

15844614_1904864189750003_4202428185788879123_o.jpg

Click here for all the photos

Gainful mothers

ජනවාරි මස 8 වැනිදා ගර්භනී මව්වරුන් වෙනුවෙන් මෙම වැඩ සටහන වාද්දූවේ සරණතිස්ස මාවතේදී පැවැත්වුනු අතර සහයෝගය දුන් හැමදෙනාටම අපගේ කෘතවේදීභාවය පළ කරමි.
On the 8th of January we could lead this pregnant mothers’ Program at Saranatissa Mawatha, Wadduwa. We could delivered two useful sessions. They were provided delicious lunch and distributed some items that they need. We are grateful to all those who help in every way.

15940653_10211781173945968_2186781418020562460_n.jpg15965811_10211781180026120_7827814333428887392_n.jpg

click here for all the photos

අවදියෙන්, සිහියෙන්, සමාධිමත් සිතකින්, වඩාත් හොඳ අවධානයකින් යුතුව, සැලකිලිමත්ව කටයුතු කරන කල්හි ප්‍රඥාව නිසි තැන පිහිටුවා ගත හැකිම වේ.

15875497_10211753355970536_2518165678236564331_o.jpg