පවුල් සියයකට, වියළි ආහාර ද්‍රව්‍ය පාර්සල බෙදා දීම

අලුත්අ වුරුදු සමයේ පිං වැඩකට අත ගසමු.

2017 අප්‍රේල් මස 8 වැනිදා උදේ 9.30ට
ගෝමරය ශ්‍රී සුමේධ භාවනා මධ්‍යස්ථානයේදී,
අවශ්‍යතාවය ඇති පවුල් සියයකට, රුපියල් 3000/-ක් පමණ වටිනා වියළි ආහාර ද්‍රව්‍ය පාර්සලය බැගින් බෙදා දෙන්නට අපේක්ෂා කරමි.

හාල් කිලෝ 10ක්
පරිප්පු කිලෝ 1ක්
කඩල කිලෝ 1ක්
මුංඇට කිලෝ 1ක්
බී ලූණු කිලෝ 1ක්
හාල් මැස්සන් කිලෝ 1ක්
ඉඟුරු බිස්කට් පැකට් 1ක්
මිරිස් කුඩු, තුනපහ කුඩු, කහ කුඩු, ගම්මිරිස් ආදී අවශ්‍ය දේ ඇතුළත් කරන්නටයි අදහස.

මේ සඳහා ඔබගේ දායකත්වය අතිශයින්ම කරුණාවෙන් අපේක්ෂා කරමි.
ඔබ ඒ සඳහා දායකවෙන්න කැමැති වේ නම් මා ( Wellawatte Seelagawesi Thero වැල්ලවත්තේ සීල ගවේසි  හාමුදුරුවෝ ) අමතන්න.
මෙන්න අංකය 071 99 44 772

අපගේ කෘතවේදීභාවය හදපතුලෙන්ම පිරිනමමි.
රත්නත්‍රයේ පිහිටෙන් සෑම යහපතක්ම ඔබට සැලසේවා!

හැකිඅය ශෙයාර් කර සහය දක්වන්න.
පිං කැමති අය තමන්ට හැකි පමණින් දායක වෙත්වා.

තෙරුවන් සරණයි.