School bags and stationary donation

පාසැල් දරුවන් වෙනුවෙන් ලැබුණු මේ බෑග් සහ අනෙකුත් උපකාරණ අධිකාරීගම මේරිමවුන්ට් පාරේ දරු පිරිසකට බෙදාදෙන්නට යෙදුනා. ඒ අවස්ථාවේ දරුවන් ලද සතුට දැක කඳලු සැලූ අයද සිටියා. උපකාර වන හැමෝටම පින් හා දිගාසිරි පතනවා.

 

Share !

Bookmark the permalink.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *