Bho plant planted at Sandun arana

අද උදේ 7.39 ට සඳුන් අරණ සෙනසුනේදී ආනන්ද බෝධි අංකුරයක් රෝපණය කරන්නට යෙදුනා. පසුගිය වසරේ රෝපණය කළ බෝධිය මියගිය බැවින් මෙසේ නැවතත් බෝධි රෝපණයට කටයුතු යෙදාගත්තා.

ශ්‍රී දළඳා මාලිගාවේ පූජාව (Wellawatte Seelagawesi Thero)

ශ්‍රී දළඳා මාලිගාවේදී මල් පූජා කිරීමත්, මෛත්‍රී භාවනාවත්, බොජ්ඣංග ධර්ම සජ්ඣායනාවත් ඇසුරින් සියලු ලෝවැසියන්හට සෙත් පතන්නට අවස්ථාව ලැබුනා.

 

2018 February Program of Seelagawesi Thero වැල්ලවත්තේ සීලගවේසී හිමි

The  February 2018 Program of Seelagawesi Thero has been scheduled. You may also have the benefit of it. May everyone be happy, healthy, peaceful and content!

Access the program from this link 2018/01 Program