Donations to School students

බොහෝ දෙනාගේ උදව් උපකාර ඇතිව දරුවන් 70 දෙනෙකුට පමණ පාවහන්, හා පාසැල් උපකරණ බෙදාදෙන්නත්, රසවත් ආහාර වේලක් සපයා දෙන්නත් අපට අවස්ථාව උදාවුනා. සඳුන් අරණ සේනාසනයේදී මේ මහඟු කටයුත්ත සිදුවූ අතර අහම්බෙන් මහාචාර්ය මයික් සෙඩ්වික් මහත්මා සහභාගී වුනා.
අපට හිතාගන්න බැරිතරම් පුදුම විදියට කටයුතු සංවිධානය පුලුවන් වුනා. ලැබුනු බෑග් පිටේ එල්ලගෙන ඒ දරුවන් සතුටින් සිටිය හැටි දුටුවාම බොහෝ දෙනෙකුට කඳුලු උනනු මා දුටුවා.
දෙසිය දෙනෙකුට පමණ ආහාර සකස් කළ අතර පන්සිය දෙනෙකුට වැඩි පිරිසකට ආහාර සපයා දෙන්නට හැකි වුනේ කොහොමද කියා මට හිතාගන්න බැහැ.
මේ සඳහා විවිධ අන්දමින් සහයෝගය දුන් හැමෝටම අපගේ කෘතවේදීභාවය පළ කරසිටිනවා.

https://www.facebook.com/photo.php?fbid=10215054411814869&set=a.3486120872898.2162711.1267702068&type=3&permPage=1

 

Share !

Bookmark the permalink.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *